Driving Licence උදවුවක් ඕනේ !

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Driving Licence උදවුවක් ඕනේ !

    මචන්ලා ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් එක කොහොමද international driving licence එක්කට හරවන්නේ...මගේ දැන් තියෙන්නේ මේ licence එක මේකෙන් වෙන රටවල drive කරන්න පුලුවන්න්ද නැති නම් මේක ලංකාවෙන් international කරන්න ඕනෙද?


    sri-lanka-driving-licence.jpg


    ps: me site ekan IDP eka ganna puluwanda https://www.aaceylon.lk/services/idp/
     
    Last edited:

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    wena rataawal walata giyama temporary license ekak issue karanawa neda visa gahala thiyena time ekata?

     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    wena rataawal walata giyama temporary license ekak issue karanawa neda visa gahala thiyena time ekata?


    ow macahn 6th month puluwan eth mama ita wada innawa...ekata international driving permit eka one...mata dan ganna one eka kohenda ganne kiyala....