Driving licence නැතුව ගිහින් පොලීසියට අහුවුනොත්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Driving licence නැතුව ගිහින් පොලීසියට අහුවුනොත්

    Driving licence නැතුව ගිහින් පොලීසියට අහුවුනොත් දඩේ කීයද​? දඩ වලට අමතරව උසාවි දානවද​?
    වාහනේ ගත්තේ ගිය සතියේ. ඒත් තාම Driving licence නැහැ. හොඳට Driving පුලුවම් වුනත් licence ගන්න 3 Months ඉන්න ඕනිද​?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලයිසන්ස් නැතුව එලෙවුවොත් මන් හිතන්නේ රුපියල් 7000 කට වගේ අසන්න දඩ මුදලකට යටත් වෙනවා. දඩේ නම් කොහොම හරි ගෙවුවා කියපන්කො. අනෙක වාහනේ පොලිසියට අරන් යන්න පුළුවන්. ඊට පස්සේ පොලිසියට ලයිසන් තියන කෙනෙක් එක්ක ගිහින් දඩේ ගෙවලා වාහනේ නිදහස් කරගන්න පුළුවන්.

    ඔය ඔක්කොම කලත් වැඩක් නැහැ. හදිසියේ කාව හරි හැප්පුනොත් උබට කිසිම චාන්ස් එකක් නැහැ. විනාශයි. උබ හරි උනත් නො චාන්ස් . මොකද උබට ලයිසන් නැහැ.

    එක නිසා උබ වාහනේට ආදරේනම් , විශේෂයෙන්ම උබ උබට ආදරේනම් වාහනේ පදින්න එපා ලයිසන් එනකම් .
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    L board ගහන ගියොත් මට learners එකට දෙන permit එක තියෙඅන්ව
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    leners ekakata palayan. gihin register weyan. licence ekata apply kalama RMV eken kolayak denawa eka thiyagena licence thiyena ekek ekka giyata awulak naha.L board ekak laga thiyagena palayan.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    L board ගහන ගියොත් මට learners එකට දෙන permit එක තියෙඅන්ව

    උබට L බෝර්ඩ් ගහගෙන තනියම වාහනේ පදින්න බැහැ. එකට පළපුරුදු ලයිසන් තියන කෙනෙක් ඉසරහා ඉන්න ඕනේ.
     
    Mozilla

    Well-known member
  • L board ගහන ගියොත් මට learners එකට දෙන permit එක තියෙඅන්ව

    L බෝර්ඩ් ගහන් ගියාට බයික් එක විතරයි තනියෙන් පදින්න පුළුවන්.වාහනයක් පදිනවන්ම් ලයිසන් තියෙන කෙනෙක් අනිවා ඉස්සරහා උබත් එක්ක ඉන්න ඕන.L බෝර්ඩ් ගැහුවා කියලා මොනා හරි උනොත් නො චාන්සේ පුටේ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බලපත්‍ර නොමැතිව දාවනය 5000 -රියදුරුට
    බලපත්‍ර නැති අයෙකු සේවයේ යෙදවීම 5000 -වාහනේ අයිතිකරුට
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    L බෝර්ඩ් ගහන් ගියාට බයික් එක විතරයි තනියෙන් පදින්න පුළුවන්.වාහනයක් පදිනවන්ම් ලයිසන් තියෙන කෙනෙක් අනිවා ඉස්සරහා උබත් එක්ක ඉන්න ඕන.L බෝර්ඩ් ගැහුවා කියලා මොනා හරි උනොත් නො චාන්සේ පුටේ

    bike thamai machn. :rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන්ම ලයිසන් ගන්න ඇප්ලයි කරන්න..විභාගේ පාස් නම් L බෝඩ් දෙකක් එක්ක මාස 3ක් කල් දෙනවා...හැබැයි පදින්න වෙන්නේ තවත් ලයිසන් තියෙන පොරක් එක්ක විතරයි..