Driving Licence(Car,Van) ඉක්මනින් ගන්න ක්‍රමයක් තියනවද

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
Driving Licence(Car,Van) ඉක්මනින් ගන්න ක්‍රමයක් තියනවද

Driving Licence(Car,Van) ඉක්මනින් ගන්න ක්‍රමයක් තියනවද වැඩි පුර ගානක් ගෙවලා ඉක්මනට ගන්න පුලුවන් ක්‍රමයක් තියන්වද ? දන්න යාලුවෝ ඉන්නවනම් උදව් කරන්න
ස්තුතියි
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    One day service damma ma mokada bung wenne ? sathiyen license eka ganna puluwan da ?

    mama one day service gena nam ahala nehe, one day service eka wenna athi driving license eka 1 day walin ganne puluwan wenna.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,079
    1
    58,405
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලියන විභාගෙට දිනයක් අරගන්න ඕනෙ. ඒක පාස් උනොත් ට්‍රයල් හම්බ වෙන්නෙ මාස 3කින්. ට්‍රයල් එක පාස් උනාම දාල ලයිසන් එක එදාම හවස ගන්න පුලුවන්, නැත්නම් සති 3කින් විතර තැපෑලෙන් ගෙදරට එවනව.

    දැනට ලයිසන් තියෙනව නම් සමහර විට ට්‍රයල් ඩේට් එකක් ඉක්මනින් ගන්න පුලුවන් වෙයි. රට යන සීන් එකක් වගෙ නම් commisioner හම්බ වෙලා කතා කරපන්
     
    Last edited:

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    Driving Licence(Car,Van) ඉක්මනින් ගන්න ක්‍රමයක් තියනවද වැඩි පුර ගානක් ගෙවලා ඉක්මනට ගන්න පුලුවන් ක්‍රමයක් තියන්වද ? දන්න යාලුවෝ ඉන්නවනම් උදව් කරන්න
    ස්තුතියි

    Hora weda karala gannethuwa wedagath videyata licence ganing :shocked:
    masa 3k yanawa ita kalin ganna uba kauda :growl: horu