driving licence HELP !!!!

X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    machan Ape mallita Driving licence eka ganna ona....machan Eyata Bike , Van Elawanna..( van hodatama ba)

    Mokadda Dana panthiya?

    Register wela Exam thiyenne kochchara Dawasakinda?

    Poddak gaththa aya Kiyanawada Widiya?

    next week yanna :confused:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මතක විදිහට A & B

    උඹ ලර්නර්ස් එකක් හරහානෙ දාන්නෙ, උන් ඩීටේල්ස් දෙනවා.

    රිට්න් එක්සෑම් එකනම, උඹ ඇප්ලිකේශන් ෆිල් කරලා දීලා ඉඩ තියෙන විදිහට ඉක්මනටම ලැබෙනවා. ඉක්මනට දාල දෙන්ඩ කියන්ඩ හදිස්සි නම්.

    ප්‍රැක්ටිකල් එක්සෑම් එක තියෙන්නෙ, රිට්න් එක්සෑම් එකෙන් මාස 3කට පස්සෙ. උන් රිට්න් එක්සෑම් එක පාස් උනහම ඒ විස්තරත් එක්ක, ලර්නින්ග් පර්මිට් එක දෙනවා.

    එක්සෑම් තියෙන දවසට උඩට සුදු පාට/ සුදු පාටට හුරු එකක් ඇදන් යන්ඩ. විභාගෙ තියෙන වෙලාව අංකය අනුව එක්සෑම් එකට යන්ඩ දෙන ඇප්ලිකේශන් එකේ තියෙනවා.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    elz math ganna yanne. kiyak witara yayda ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    2 clases walata 2250 kda koheda ban. Bike A = Cluthch
    A1 = Without clutch.
    B = Car, Van.. Un gaane Tractor elawannath license denawa. :lol: Learners ekak haraha yanne nathi unath learners ekakin approve karapu letter ekak one. Jaraawanam denna wenawa ban. Nathnam e sakkili pass karanne ne godak welawata.
     
    Hiru7

    Member
    Mar 14, 2007
    5
    0
    0
    මමත් driving license එක ගන්න ඉන්නේ. මට මේ මාසේ අන්තිමට trial තියෙන්නේ. මම ගන්නේ class B. ඒ කියන්නේ All cars/dual purpose – GVW<=3500kg< Passengers<=8, Trailer,=250 . ඒක නිසා මට ගියේ registration chargers 2,000/= මේක ගෙව්වේ වේරහැර Office එකට.

    මුලින්ම වේරහැර ගිහිල්ලා register‍ වෙන්න ඹ්නේ. එතකොට එතන medical එක කරනවා. එතනට Rs. 750/=ක් යනවා. ඔයාලා යනකොට photos අරගෙන යන්න එපා. එයාල ඒවා එතනම ගන්නවා. මමනම් කරගත්තේ නුගේගොඩ National Transport Medical Institute එකෙන්. මොකද වේරහැර ගිහින් කරගන්න ගියහම ගොඩක් පෝලිමේ ඉන්නවෙනවා. හවස 2.30ට ඉස්සෙල්ලා නුගේගොඩට ගියානම් medical එක ලේසියෙන් කර ගන්න පුලුවන්. උදේ නම් ටිකක් සෙනග. එස් හවසට අඩුයි. ඒක මාස 6ක් valid. එතකොට කෙලින්ම වේරහැර ගිහිල්ලා ඒක දීලා register‍ වෙන්න විතරයි තියෙන්නේ. රස්තියාදුවක් නැහැ. හැබැයි වෙන තැන්වලින් නම් medical කරගෙන යන්න ඒපා. ඒවා valid නැහැ.

    register‍ උනාම ඒගොල්ලෝ exam date එක දෙනවා. සාමාන්ය්යෙන් register‍ වෙලා මාසයක් හෝ සති 3ක් ඇතුලත exam තියේනවා. එදාට ගිහිල්ලා exam කලාම පැයකින් විතර result දෙනවා. ඒවගේම trail permit එකයි trail date එකයි දෙනවා. සාමාන්යදයෙන් exam එකෙන් පස්සේ මාස 3කට පස්සේ තමයි trail date දෙන්නේ. පුරුදු අයටනම් ඉක්මනට date ඉල්ලගන්නත් පුලුවන්.
     
    Last edited:

    තව register‍ වෙන්න medical එකට අමතරව උප්පැන්න සහතිකේ original copy එකයි ID card එකයි ඔයාගේ address එක ID එකේ address එකෙන් වෙනස් ‍ වෙනවා නම් එය සදහන් කරලා ඔයගොල්ලො ලියපු letter එකකුත් අරන්යන්න. මතක ඇතිව උප්පැන්න සහතිකේ original copy එකම අරගෙන යන්න.
    තව ඹයාලා යනකොට ඹයාලාගේ ID එකේ නම හොදට පැහැදිලිව පේනවාද කියලා බලලා යන්න. නැත්නම් passport එක හරි අරගෙන යන්න. ගොඩක් අයගේ ID එක පැහැදිලි නැහැ කියලා දෙන්නේ නැතුව යනවා. ඒ වෙලාවට ඉතින් කාක්කන්ට කියක් හරි දීලා තමයි වැඩේ කර ගන්න වෙන්නේ. මගේ යාළුවෙකුටත් එහෙම උනා.
     
    machan නුගේගොඩ National Transport Medical Institute එක koheda thiyenne?

    kiyak gaththada??? kochchara dawasakin denawada? meka valid neda??? weraharin ganna ekada hoda?? mekada?
     
    Hiru7

    Member
    Mar 14, 2007
    5
    0
    0
    National Transport Medical Institute තියෙන්නේ නුගේගොඩ st Johns boys schoolඑක ඉස්සරහා slt office එක් ලග. හොයාගන්න ලේසියි. High level road eka අයිනේ තියෙන්නේ. ඒ වෙලාවෙම ‍ Medical එක දෙනවා. photos වලටත් එක්ක Rs. 750/=යි ගන්නේ.වේරහැර වගේ ‍ගොඩක් වෙලා පෝලිමේ ඉන්න ඕනේ නැහැ. ගොඩක් අය මේගැන දන්නේ නැහැ. ඒක නිසා වේරහැර ගිහිල්ලා රස්තියාදු වෙනවා. වේරහැරින් දෙන්නෙත් මේකම තමයි. ඒක නිසා බය නැතිව ගන්න. මොකද මමත් කර ගත්තේ මේ විදිහට නුගේගොඩ National Transport Medical Institute. ඊට පස්සේ ඒක දීලා වේරහැර ගිහිල්ලා register උනා. ඒක නිසා 100% sure. හැබැයි මාස 6 යන්න ඉස්සෙල්ලා වේරහැර ගිහිල්ලා register‍ වෙන්න.

    ඔයා Colombo වල නෙමේනම් ඉන්නේ. නුගේගොඩ ඇවිත් රස්තියාදු වෙන්න එපා. කෙලින්ම වේරහැරම යන්න. නැත්නම් ඔයාට දවස් 2ක් එන්න වෙන්වා.
     
    thx...na mama colombo....thx...machan photos kiwwe monada?? therune na..
     
    Hiru7

    Member
    Mar 14, 2007
    5
    0
    0
    Medical certificate ගන්න කෙනාගේ photo එකක් එකේ අලවනවා. සමහර අය වෙන අය එවලා හොර certificate ගන්න නිසා එයාලා දැන් photo ගන්න එක එ‍වෙලම කරනවා. නිවැරදි පුද්ගලයාම එක කර ගන්නා ඕනේ නිසයි එහෙම කරන්නේ....