driving licence help....

Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    machanla mata me week 1 driving licence written test 1 tiyenawa.. written test 1 tiyena dawasema 'L' board 1 eyala denawada???? natham ayeth dawsaka eka ganna yanna onada?????

    danna kauru hari innawanam help 1k dennooooo....
    cheeers...:D:D:D:rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ඒ දවසේම විභාගේ පාස් වුනා නම් එල් බොඩ් දෙනවා..
    අනික විභාගේ ලියලා ඉවර වේලා
    පැය 3ක් වගේ ඉන්න ඕනේ රිසල්ට් එක ලැබෙන්න..
    ඊට පස්සේ තමයි එල් බෝඩ් එක ලැබෙන්නේ..

    අනික පෙබරවාරි මාසයේ වගේ තමයි ට්‍රයල් ටෙස්ට් එකට එන්න කියන්නේ..
    මේ දවස් වල විභාගේට මූහුණ දුන්නා නම්..
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    ඔව්, ඒ දවසේම විභාගේ පාස් වුනා නම් එල් බොඩ් දෙනවා..
    අනික විභාගේ ලියලා ඉවර වේලා
    පැය 3ක් වගේ ඉන්න ඕනේ රිසල්ට් එක ලැබෙන්න..
    ඊට පස්සේ තමයි එල් බෝඩ් එක ලැබෙන්නේ..

    අනික පෙබරවාරි මාසයේ වගේ තමයි ට්‍රයල් ටෙස්ට් එකට එන්න කියන්නේ..
    මේ දවස් වල විභාගේට මූහුණ දුන්නා නම්..

    :yes:

    masa 4-5 inna wenawa
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ඔව්, ඒ දවසේම විභාගේ පාස් වුනා නම් එල් බොඩ් දෙනවා..
    අනික විභාගේ ලියලා ඉවර වේලා
    පැය 3ක් වගේ ඉන්න ඕනේ රිසල්ට් එක ලැබෙන්න..
    ඊට පස්සේ තමයි එල් බෝඩ් එක ලැබෙන්නේ..

    අනික පෙබරවාරි මාසයේ වගේ තමයි ට්‍රයල් ටෙස්ට් එකට එන්න කියන්නේ..
    මේ දවස් වල විභාගේට මූහුණ දුන්නා නම්..

    ammata siri e kiyanne eda dawsath iwarai....:(:(:(
    thankz machan...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Mokadda me L board scene eka? :eek:
    mama nam test eka karala sathiyen wage trial eka dila aye sathi dekakin withara licence ekath gaththa :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mokadda me L board scene eka? :eek:
    mama nam test eka karala sathiyen wage trial eka dila aye sathi dekakin withara licence ekath gaththa :rofl:

    පෙන හැටියට යාලුවා ලයිසන් අරන් දැන් හුගක් කල් වගේ..
    දැන් අලුතින් ලයිසන් ගන්න කොට
    එල් බොඩ් එකක් දෙනවා..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පෙන හැටියට යාලුවා ලයිසන් අරන් දැන් හුගක් කල් වගේ..
    දැන් අලුතින් ලයිසන් ගන්න කොට
    එල් බොඩ් එකක් දෙනවා..
    honda welawata kalin gaththe :rofl:
    man gaththe 2008 wala machan :D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    uba mara dail 1k ne ban...:angry::angry::angry:
    gathta widiya apitath kiwwanam narakada???:rolleyes::rolleyes:
    hehe..man gaththe 2008 wala ban..andurana learners ekaka uncle kenek hitiya pora thama wade karala dune..temporary kole hambunata passe veraherata gihin mage visa ekak pennala ikmanata yanna one kiyala card ekath gaththa zing gala :rofl: :P
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    hehe..man gaththe 2008 wala ban..andurana learners ekaka uncle kenek hitiya pora thama wade karala dune..temporary kole hambunata passe veraherata gihin mage visa ekak pennala ikmanata yanna one kiyala card ekath gaththa zing gala :rofl: :P

    ela ela...:D:D:P dan itin monawa karannada...kapankooooo kataaa :oo::oo:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම ගත්තෙත් 2008 එක පරන ලයිසොන් එක අලුත් එක නෙම්යි:(
    කාඩ් එක එක අවෙ 2010 6වෙනි මාසේ:angry:
    apo card eka ewanakan balan hitiyoth nam machan hena kalayak balan inna wenawa thamai..mokak hari boru hethuwak hadagena veraherata gihin kiyapan..ethakota un motor traffic dep ekata ikmanata file eka yawanawa..yawala dawasak kiyanawa apita licence eka collect kara ganna:D

    habai dannam kohomada danne na:baffled: