Driving licence renewal එකට appointment

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,886
    39,988
    113
    Homagama
    DMT.gov සයිට් එකෙන් appointment දාන එක හරිද? මම දැන් දැම්මා දැම්මා. එපොයින්මන්ට් එක ගත්තා කියලා නිල් පාට කොටුවක් ආවා මිසක් ඩවුන්ලෝඩ් කරන්න හෝ පෙන්වන්න ලියුමක් ආවේ නැ.

    මෙහෙම දාගත්ත අය ඉන්නවාද? නැත්තම් කතා කරන්න වෙයිද ආයි?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,078
    1
    157,654
    113
    98
    කෑගල්ල
    no experience

    කතා කරල බලහන් මාමේ

    මම එක සැරයක් wildlife department එකෙන් බුකින් එකක් දැම්මම, පොලිසියෙ සයිට් එකට redirect උනා.
    refund ගන්න battaramulle head office යන්න උනා

    ඒ තරම් sure gov බඩු
     
    • Wow
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,886
    39,988
    113
    Homagama
    no experience

    කතා කරල බලහන් මාමේ

    මම එක සැරයක් wildlife department එකෙන් බුකින් එකක් දැම්මම, පොලිසියෙ සයිට් එකට redirect උනා.
    refund ගන්න battaramulle head office යන්න උනා

    ඒ තරම් sure gov බඩු
    හත්තික්කේ.
     
    • Haha
    Reactions: Solo Rider