DMT.gov සයිට් එකෙන් appointment දාන එක හරිද? මම දැන් දැම්මා දැම්මා. එපොයින්මන්ට් එක ගත්තා කියලා නිල් පාට කොටුවක් ආවා මිසක් ඩවුන්ලෝඩ් කරන්න හෝ පෙන්වන්න ලියුමක් ආවේ නැ.
මෙහෙම දාගත්ත අය ඉන්නවාද? නැත්තම් කතා කරන්න වෙයිද ආයි?
මෙහෙම දාගත්ත අය ඉන්නවාද? නැත්තම් කතා කරන්න වෙයිද ආයි?