Okkoma ekathaninthanx. District Office එකකිනුත් එක දවසින් කරගන්න පුලුවන්ද ?? ෆොටෝ එතැනදී ගැහුවද / අරගෙන ගියාද ??
Anith than gana kisima idea ekak na man gatte weraharen
Okkoma ekathaninthanx. District Office එකකිනුත් එක දවසින් කරගන්න පුලුවන්ද ?? ෆොටෝ එතැනදී ගැහුවද / අරගෙන ගියාද ??
Documents ටික භාර දීල වෙන වැඩකට ගිහින් පැය 3, 4 කට පස්සේ ඇවිත් ගන්න පුලුවන්ද ?? එහෙම නැත්නම් එතනම රැදිලා ඉන්න ඕනද ??Man eka dawasen gatta paya 5 giye
මටත් තියනව ඒ ප්‍රශ්නෙම.Documents ටික භාර දීල වෙන වැඩකට ගිහින් පැය 3, 4 කට පස්සේ ඇවිත් ගන්න පුලුවන්ද ?? එහෙම නැත්නම් එතනම රැදිලා ඉන්න ඕනද ??
Documents ටික භාර දීල වෙන වැඩකට ගිහින් පැය 3, 4 කට පස්සේ ඇවිත් ගන්න පුලුවන්ද ?? එහෙම නැත්නම් එතනම රැදිලා ඉන්න ඕනද ??
මටත් තියනව ඒ ප්‍රශ්නෙම.
Card eka ganna inna welawe one dihawaka gihin enna puluwan. 4.15ta kalin ganna oneDocuments ටික භාර දීල වෙන වැඩකට ගිහින් පැය 3, 4 කට පස්සේ ඇවිත් ගන්න පුලුවන්ද ?? එහෙම නැත්නම් එතනම රැදිලා ඉන්න ඕනද ??
Oneday service එකට online booking දාගෙනද ගියේ ?? මම දාන්න ගියාම සෑහෙන එහා date එකක්නේ එන්නේ ???Card eka ganna inna welawe one dihawaka gihin enna puluwan. 4.15ta kalin ganna one
aulk na, mn nm dunna dawasat pahu wenida gihin gaththeDocuments ටික භාර දීල වෙන වැඩකට ගිහින් පැය 3, 4 කට පස්සේ ඇවිත් ගන්න පුලුවන්ද ?? එහෙම නැත්නම් එතනම රැදිලා ඉන්න ඕනද ??
Sathiyakata kalin dagatteOneday service එකට online booking දාගෙනද ගියේ ?? මම දාන්න ගියාම සෑහෙන එහා date එකක්නේ එන්නේ ???
appointment dala yannaඊයේ expire උනා මගෙත්. බදාදා දිහාට ගිහින් වැඩේ කරගන්නවා. Tnx for the thread
echanneling eka danne kohomda machanechannel ekn 1500+114 යනවා...Online දාලා ගිය නිසා ලේසි..
https://www.echannelling.com/driving-license-medicalechanneling eka danne kohomda machan