elakiri එකේ මීට කලින් Driving license renew ගැන thread ගොඩක් ගියා. ඒවට ගියපු අය පොඩි help එකක් දෙන්න.

ලයිසන්ස් එක අලුත් කරගන්න මෙඩිකල් එක ගන්න නුගේගොඩටම(NTMI) යන්න ඕනෙද? නැත්නම් වේරහැරින් ගන්න පුලුවන්ද ලේසි මොකක්ද? (ලයිසන්ස් ක්ලාස් එක ලයිට් වෙහිකල් B)
මෙඩිකල් Fees කොහොමද?
අලුත් කරගන්න ක්‍රමේ මොකක්ද? One day එක ලේසිද නැත්නම් නොර්මල් ගියොත් ගොඩක් කල් යනවද. උන් ගෙදරට පොස්ට් කරනවද? නැත්නම් ගිහින් කලෙක්ට් කරගන්න පුලුවන්ද?
Same day/නොර්මල් fees කොහොමද?

ලයිසන්ස් එක අලුත් කරගන්න මෙඩිකල් එක ගන්න නුගේගොඩටම(NTMI) යන්න ඕනෙද? නැත්නම් වේරහැරින් ගන්න පුලුවන්ද ලේසි මොකක්ද? (ලයිසන්ස් ක්ලාස් එක ලයිට් වෙහිකල් B)

මෙඩිකල් Fees කොහොමද?අලුත් කරගන්න ක්‍රමේ මොකක්ද? One day එක ලේසිද නැත්නම් නොර්මල් ගියොත් ගොඩක් කල් යනවද. උන් ගෙදරට පොස්ට් කරනවද? නැත්නම් ගිහින් කලෙක්ට් කරගන්න පුලුවන්ද?
Same day/නොර්මල් fees කොහොමද?
Last edited:

Rep+