Driving License එක Expire වෙලා දැන් මාසයක් වෙනවා. (සැහැල්ලු වාහන) කොහොමද Renew කරගන්නේ?
1) සල්ලි අඩුවෙන් වියදම් වෙන කට්ටක් කන්න වෙන ක්‍රමයයි (How much?)
2) සල්ලි වියදම් උනත් ඉක්මනට වැඩේ කර ගන්න පුළුවන් ක්‍රමය මොකද්ද? (How much?)
Learners හරහාත් කර ගන්න පුලුවන්ද?
Location : Colombo
1) සල්ලි අඩුවෙන් වියදම් වෙන කට්ටක් කන්න වෙන ක්‍රමයයි (How much?)
2) සල්ලි වියදම් උනත් ඉක්මනට වැඩේ කර ගන්න පුළුවන් ක්‍රමය මොකද්ද? (How much?)
Learners හරහාත් කර ගන්න පුලුවන්ද?
Location : Colombo
Dan masekatath wadii