Driving license එක renew කරගන්නෙ කොහොමද? ළඟකදි කරගත්ත කවුරු හරි ඉන්නවද? (2024)

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,324
    2,926
    113
    Driving license එක expire වෙනවා තව ටික කාළෙකින්. මේ ටික දන්න කෙනෙක් ඉන්නවද?

    1. Renewal procedure එක මොකක්ද?
    2 දැන් card එක දෙනවද? නැත්තං තාම කොල කෑල්ලද දෙන්නෙ?
    3. මෙඩිකල් එක ගන්නෙ කොහොමද?
    4. ගම්පහින් ද නුගේගොඩින්ද ගන්න ලේසි?
    5. Oneday/ normal කොච්චර කාළයක්/දවස් යනවද? Fees කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    1. online appointment එකක් දාගෙන නියමිත දිනේට උදෙන්ම පලයන්

    2. card එක මාස 6කටත් වඩා ගියා ආවේ නෑ , temporary එක expire වෙනකලුත් ආවේ නම් නෑ ,අන්තිමට දන්නා එකෙක්ට කිව්වා ඇතුලේ වැඩ කරන , උ දවස් දෙකෙන් ගෙදරට mail එකෙන් එව්වා

    3. ඇතුළෙන්ම medical එකත් කරගන්න පුළුවන්

    4. මම කරගත්තේ වෙරහරින්

    5. normal ගියේ මම
     
    1. Online appointment දාන්න ඕනෙ medical එකටද? RMV එකටද?
    2. ඒ කියන්නෙ දැන් සමහරවිට card දෙනවා ඇති නේද?
    5. Renewed license එක එන්නෙ post එකේ නේද? කොච්චර දවසක් ගියාද?

    license eka renew karala den awrudu 2k wage wenawa thama card eka ne :( den nm temporary kole watenma irila gihin.
    Taxpayer කෙනෙක්ට තමන් ආයෙත් සල්ලි ගෙවලා ගන්න License එකට card එකක් දීගන්න බැරි මඟුලෙ රටක් උනානෙ බං මේක!
    ------ Post added on Feb 6, 2024 at 12:20 PM
     
    ඕක මාස 3නෙන්ද කොහෙද expire වෙනවා යකෝ
    ගිහින් renew කරගනින්, ගිහින් හොදවයෙන් දෙකක් කියපන්
    එතකොට ලයිසන් එක එවයි නැත්නම් දැන් ලකේ පංකාවේ මෙලෝ දෙයක් වෙන්නේ නෑ
    expire වුන temporary එකක් අරගෙන ගිහින් accident එකක් වුනාම insurance company එකට වාසියක් ගන්න පුළුවන්

    1. Online appointment දාන්න ඕනෙ medical එකටද? RMV එකටද?
    2. ඒ කියන්නෙ දැන් සමහරවිට card දෙනවා ඇති නේද?
    5. Renewed license එක එන්නෙ post එකේ නේද? කොච්චර දවසක් ගියාද?

    Taxpayer කෙනෙක්ට තමන් ආයෙත් සල්ලි ගෙවලා ගන්න License එකට card එකක් දීගන්න බැරි මඟුලෙ රටක් උනානෙ බං මේක!
    ------ Post added on Feb 6, 2024 at 12:20 PM
    1. RMV එකට , මම නම් දාගත්තේ ගෙවල් ගාව තියෙන driving instructor ගෙන්
    උබට තේරෙන්නේ නැත්නම් උන්ට කියල දාගනින්

    2. දැන් නම් තත්වේ දන්නේ නෑ , කෝකටත් ගිහින් වැඩේ කරගනින්

    3. post එකේ තමයි එන්නේ නම්, ප්‍රශ්නේ ආපු නැති එකයි
    එතන ඉන්න එකා නම් කියන්නේ මාසෙන් එනවා කියල, ආව පම්කක්
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,324
    2,926
    113
    ඕක මාස 3නෙන්ද කොහෙද expire වෙනවා යකෝ
    ගිහින් renew කරගනින්, ගිහින් හොදවයෙන් දෙකක් කියපන්
    එතකොට ලයිසන් එක එවයි නැත්නම් දැන් ලකේ පංකාවේ මෙලෝ දෙයක් වෙන්නේ නෑ
    expire වුන temporary එකක් අරගෙන ගිහින් accident එකක් වුනාම insurance company එකට වාසියක් ගන්න පුළුවන්

    1. RMV එකට , මම නම් දාගත්තේ ගෙවල් ගාව තියෙන driving instructor ගෙන්
    උබට තේරෙන්නේ නැත්නම් උන්ට කියල දාගනින්

    2. දැන් නම් තත්වේ දන්නේ නෑ , කෝකටත් ගිහින් වැඩේ කරගනින්

    3. post එකේ තමයි එන්නේ නම්, ප්‍රශ්නේ ආපු නැති එකයි
    එතන ඉන්න එකා නම් කියන්නේ මාසෙන් එනවා කියල, ආව පම්කක්
    Thanks mchn. License එක expire වෙන්න කළින් ගිහින් renew කරගන්න පුළුවන්නෙ නේද?
     
    • Like
    Reactions: NRTG

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    2023 12 mase antima giye yanna kalin medical ekata online appointment ekak dala yanna patta time ekak save karaganna puluwan,
    one day transfer nm kohomada danne na mn giye normal transfer ekata badulle :(
    danata tiyana licence ekai id ekai depattama photocopy karala kolekata gahaganna. passport photo 4k ekka aran yanna medical ekai okai aran yanna tiyenne eke form eka fill karala salli gewwata passe temporary kolayak denawa

    Thanks mchn. License එක expire වෙන්න කළින් ගිහින් renew කරගන්න පුළුවන්නෙ නේද?
    ow mn ehema kare temporary ek a1yr da koheda valied
    ------ Post added on Feb 7, 2024 at 12:58 PM
     
    • Like
    Reactions: NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,324
    2,926
    113
    2023 12 mase antima giye yanna kalin medical ekata online appointment ekak dala yanna patta time ekak save karaganna puluwan,
    one day transfer nm kohomada danne na mn giye normal transfer ekata badulle :(
    danata tiyana licence ekai id ekai depattama photocopy karala kolekata gahaganna. passport photo 4k ekka aran yanna medical ekai okai aran yanna tiyenne eke form eka fill karala salli gewwata passe temporary kolayak denawa

    ow mn ehema kare temporary ek a1yr da koheda valied
    ------ Post added on Feb 7, 2024 at 12:58 PM
    Photos ත් ඕනෙද බං? මොන මඟුලක් ද ඒ? ඇයි ඉස්සර උංමනෙ photos ගන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,494
    32,228
    113
    1. online appointment එකක් දාගෙන නියමිත දිනේට උදෙන්ම පලයන්

    2. card එක මාස 6කටත් වඩා ගියා ආවේ නෑ , temporary එක expire වෙනකලුත් ආවේ නම් නෑ ,අන්තිමට දන්නා එකෙක්ට කිව්වා ඇතුලේ වැඩ කරන , උ දවස් දෙකෙන් ගෙදරට mail එකෙන් එව්වා

    3. ඇතුළෙන්ම medical එකත් කරගන්න පුළුවන්

    4. මම කරගත්තේ වෙරහරින්

    5. normal ගියේ මම
    2. card එක මාස 6කටත් වඩා ගියා ආවේ නෑ , temporary එක expire වෙනකලුත් ආවේ නම් නෑ ,අන්තිමට දන්නා එකෙක්ට කිව්වා ඇතුලේ වැඩ කරන , උ දවස් දෙකෙන් ගෙදරට mail එකෙන් එව්වා

    menna me sysytem eka nawathuna data gove service hadei
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Driving license එක expire වෙනවා තව ටික කාළෙකින්. මේ ටික දන්න කෙනෙක් ඉන්නවද?

    1. Renewal procedure එක මොකක්ද?
    2 දැන් card එක දෙනවද? නැත්තං තාම කොල කෑල්ලද දෙන්නෙ?
    3. මෙඩිකල් එක ගන්නෙ කොහොමද?
    4. ගම්පහින් ද නුගේගොඩින්ද ගන්න ලේසි?
    5. Oneday/ normal කොච්චර කාළයක්/දවස් යනවද? Fees කොහොමද?
    Last Thursday kala...athule puduma kalakanni inne... mage issaraha hitapu eka no eka 150 mage 153 .. mun pagawa aran kastiya add karanava etin

    01. Medical eka karaganna oni..nugegodin hari weraharin hari
    02. One day ma apply karapan.. ude 7tawath werahara inna oni card 300i denava kivve
    03. polime edala athule counter eken token eka ganna oni.. eta passe number eka kata kalama athulata gihin procedure eka yanava.. mama payment karala athulen aven 10.30 ... card eka hamba une 3.30

    oneday fee 4000/- expire velanan tiyenne davasak parakku unath 4500.00
    normal Rs.3000i, card ekak enna etin avurudu 2k vage yai
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    2. card එක මාස 6කටත් වඩා ගියා ආවේ නෑ , temporary එක expire වෙනකලුත් ආවේ නම් නෑ ,අන්තිමට දන්නා එකෙක්ට කිව්වා ඇතුලේ වැඩ කරන , උ දවස් දෙකෙන් ගෙදරට mail එකෙන් එව්වා
    පුලුවන්කම තියාගෙන හොරකමනේ කරන්නෙ. නන්දි ගවයා ගිහින් හැක හැක ගගා ඉඳලා ඒකෙනුත් 10%ක් සාක්කුවට එන විදියක් හදාගෙන යන්න ඇති :sorry: රනිල්ට ඔව්වා හදන්න තියා හිතන්න තරම්වත් මොලයක් නැහැ නේද @IndrajithGamage @monson @hirashgeff
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    884
    148
    43
    ඕක මාස 3නෙන්ද කොහෙද expire වෙනවා යකෝ
    ගිහින් renew කරගනින්, ගිහින් හොදවයෙන් දෙකක් කියපන්
    එතකොට ලයිසන් එක එවයි නැත්නම් දැන් ලකේ පංකාවේ මෙලෝ දෙයක් වෙන්නේ නෑ
    expire වුන temporary එකක් අරගෙන ගිහින් accident එකක් වුනාම insurance company එකට වාසියක් ගන්න පුළුවන්

    1. RMV එකට , මම නම් දාගත්තේ ගෙවල් ගාව තියෙන driving instructor ගෙන්
    උබට තේරෙන්නේ නැත්නම් උන්ට කියල දාගනින්

    2. දැන් නම් තත්වේ දන්නේ නෑ , කෝකටත් ගිහින් වැඩේ කරගනින්

    3. post එකේ තමයි එන්නේ නම්, ප්‍රශ්නේ ආපු නැති එකයි
    එතන ඉන්න එකා නම් කියන්නේ මාසෙන් එනවා කියල, ආව පම්කක්
    meka machn deparak renew kara passe qwa thawa two years yanakam valid kiyala gazette ekak awa kiyala
     
    • Like
    Reactions: RaZor_911 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,844
    113
    Colombo, Sri Lanka
    මම දැන් අරගෙන සෑහෙන්න කල්...... කඩදාසි කොලේ විතරයි අතේ තියෙන්නේ. ප්ලාස්ටික් කෑල්ල තවම ආවේ නැහැ :no: