කොළඹින් පිට ඇඩ්රස් තියන කෙනෙක්ට වේරහැරින් ලයිසන් එක අලුත් කරගන්න පුලුවන්ද? පුලුවන්නම් කොහොමද ඒක කරන්නේ.දැන් අලුත් කරන්න යද්දි මොනාද ගෙනියන්න ඕන ඩොකියුමන්ට් එහෙම? (වන්ඩේ).