ලයිසන් එක අලුත් කරගන්න ඕන.
1.වන්ඩේ සර්විස් එකෙන් ගත්තොත් මට කාඩ් එකක් ගන්න පුලුවන් නේද?
2. දැනට තියෙන්නෙ බයික් & 3විල් විතරයි ලයිසන් එකේ.මේකට ලයිට් වෙහිකල් දැම්මොත් ආයේ ට්‍රයල් එකේ ඉදන් පෙන්නන්න ඕනද?ඒක දැම්මොත් දවසින් ගන්න බැරිවෙයිද? (මෝඩ ප්‍රශ්නයක්ද මන්දා ඇහුවේ))