Driving License renewal help

kavindagk

Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    E-Channeling
    https://echannelling.com/

    DMT Link
    https://dmtappointments.dmt.gov.lk/

    මචංලා Driving License Renew කරද්දි මුලින් මෙ E-Channeling එකෙන් Appointment දාලා පස්සේ DMT Link එකෙනුත් Appointment අරන්ද යන්න ඔනි ? , මෙ රෙදිදේ කිසි දෙයක් පැහැද්ලිව දාලා නැනේ
     
    • Like
    Reactions: wissnshaftler

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    603
    969
    93
    කාන්තාරයේ
    E-Channeling
    https://echannelling.com/

    DMT Link
    https://dmtappointments.dmt.gov.lk/

    මචංලා Driving License Renew කරද්දි මුලින් මෙ E-Channeling එකෙන් Appointment දාලා පස්සේ DMT Link එකෙනුත් Appointment අරන්ද යන්න ඔනි ? , මෙ රෙදිදේ කිසි දෙයක් පැහැද්ලිව දාලා නැනේ
    ඔව්. echannelling එකෙන් මෙඩිකල් අරන් DMT එකට යන්න
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,133
    11,881
    113
    මෙඩිකල් එකට වෙනම , එදාම දාගන්න අර ලයිසන් එක ගන්න පොට් එකට . එක දවසින් කොරගන්න ඇහැකි .
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,981
    1,117
    113
    E-Channeling
    https://echannelling.com/

    DMT Link
    https://dmtappointments.dmt.gov.lk/

    මචංලා Driving License Renew කරද්දි මුලින් මෙ E-Channeling එකෙන් Appointment දාලා පස්සේ DMT Link එකෙනුත් Appointment අරන්ද යන්න ඔනි ? , මෙ රෙදිදේ කිසි දෙයක් පැහැද්ලිව දාලා නැනේ
    medical ganne Colombo'da? Colombo medical ganna place ekenma License Renew karagana puluwan

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,948
    113
    Gampaha
    ඔවු. වෙන වෙනම දාන්න ඕනෙ. වෙලාවක් දුන්නට, පැය දෙක තුනක වැඩක් තියෙනව...
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Renewal damme 2024 tama license eka na... salaryth aran ikmanata license eka denna 8000k ath yatin illana mey gov ewunta apen tax kapan tawa padith wadi karaddi maragena marenna hitenne 🤮
     

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    75
    71
    18
    ගම්පහෙන් මෙඩිකල් එක අරන් කොලබින් රිනිවල් කරන්න පුලුවන්ද?
     

    Sam8

    Junior member
  • Jan 3, 2016
    44
    32
    18
    mama Nugegodin medical test eka karala temporary license eka gatta. 3 months walin gedarata enawa kiwwa original license eka
     

    LankaSolve

    Junior member
  • Oct 1, 2026
    39
    4
    8
    If you're trying to figure out what to do with a Sri Lankan driving licence that's expired or been lost, I put together a guide on LankaSolve that might help:

    https://lankasolve.lk/guides/sri-lanka-driving-license/

    It brings together the relevant process, requirements, documents, fees and other information in one place.

    Hopefully saves you from having to piece everything together from different websites and older Facebook/Reddit posts.