අඩෝ උබලා ඕවා පාඩම් කරලද බං ලියන්නේ? මම ලියන කාලේනම් ඔහේ ගිහින් ලියලා ආවා. අර මොකක්ද පොතක් තියනවා නේද? Refer that. Most were common sense back in those days - related to driving I mean
mama gaawa a pothath na bnz...!!
anika mama learnersla gaawata yanne th na..exam karala mama ma trial data gihin eka pennala enawa
okata one bande mama gawa thiyenawaමචන්ල මට ඩ්‍රයිවින් ලයිසන් ගන්න විභහගය 26 වෙනිද..!!
විභහගයට පඩම් කරන්න මම ගාව මොකුත් පොතක් නෑ..මොනවහරි E Books තියෙනවනම් කවුරුහරි දෙන්නකො..හැබැයි උත්තරත් එක්ක..!!

මචන්ල මට ඩ්‍රයිවින් ලයිසන් ගන්න විභහගය 26 වෙනිද..!!
විභහගයට පඩම් කරන්න මම ගාව මොකුත් පොතක් නෑ..මොනවහරි E Books තියෙනවනම් කවුරුහරි දෙන්නකො..හැබැයි උත්තරත් එක්ක..!!
man liwwa dawase apu paper eke answer walata irith gahala tibba okogema.
