:yes:මීගමුවෙ කඩොල්කැලේ පිට්ටනිය ගාව තමයි තියෙන්නේ(පරන බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ)මම මේ මාසෙ 3 වෙනිදා trial පෙන්නුවෙ එතනදි...