Scoobyrocks

Junior member
  • May 15, 2008
    803
    9
    18
    :yes:
    මීගමුවෙ කඩොල්කැලේ පිට්ටනිය ගාව තමයි තියෙන්නේ(පරන බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ)මම මේ මාසෙ 3 වෙනිදා trial පෙන්නුවෙ එතනදි...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොනවද අපි trial එකේදී පෙන්නන්න ඕන.
    පුක:lol: නෙමේ ,
    බයික් නම් 8ගහන්න ඕනි. කාර් හරි වෑන් හරි එකකින් රිවස් එක පෙන්නන්න ඕනි..
    තව ටිකක් දුර යන්නත් ඕනි
     
    Last edited: