gampaha nam thiyennemacho takshila school eka issaraha



මීගමුවේ නෙමේ බන් , ගම්පහ කච්චේරිය ගාව තියෙන්නේ.. කවුරුහරි බොරුවක් ගහල උබට



keeyak hari deela trial date eka issarahata ganna puluwan thanka dannawada?
mata exam thiyenneth sep 6 ban
elawanna next year wenakam inna owne


keeyak hari deela trial date eka issarahata ganna puluwan thanka dannawada?
mata exam thiyenneth sep 6 ban
elawanna next year wenakam inna owne
මීගමුවෙ කඩොල්කැලේ පිට්ටනිය ගාව තමයි තියෙන්නේ(පරන බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ)මම මේ මාසෙ 3 වෙනිදා trial පෙන්නුවෙ එතනදි...
නෑ බන් ගම්පහ උන්ට තියෙන්නේ ගම්පහමයි




උබ කියනවනම් ඉතින් ඇත්ත වෙන්න ඇති.....![]()

ට්‍රයල් දෙන්න මීගමු යන්න ඕන නම් මම ලයිසොං තියාගනින් කියල ගෙදර එනව ආපහුට්රයල් දෙන්න මීගමු යන්න ඕන නම් මම ලයිසොං තියාගනින් කියල ගෙදර එනව ආපහු


keeyak hari deela trial date eka issarahata ganna puluwan thanka dannawada?
mata exam thiyenneth sep 6 ban
elawanna next year wenakam inna owne

machan kal daaganna puluwan trial date eka.... ape malli kal da gaththa... uu pahu wela trial ekata giye. apitanam RMV eka langai machan... Katuwawalane thiyenne...
ubata next year wenakam inne one moko? ehenam mata car eka deepan...![]()

නෑ බන් ගම්පහ උන්ට තියෙන්නේ ගම්පහමයි