මේ දාලා තියන ලිස්ට් එකෙන් මොන දේවල් වලටද උඹ දාගන්න කැමති ?
Side cam.. Drl... Usb port for passenger...
මේ දාලා තියන ලිස්ට් එකෙන් මොන දේවල් වලටද උඹ දාගන්න කැමති ?
Side cam.. Drl... Usb port for passenger...










බෆර් එක විදින්නම ඕනේ කියලා එකක් නෑ.
එකක් තමයි බඩල් සයිඩ් ටේප් වලින් අලවන එක
මම අර ෆොග් ලයිට් එකේ ඇලෙව්වා වගේ... දැන් මාස 2ක් විතර වෙනවා කිසි අවුලක් නෑ.
අනෙක් විදිහ තමයි ග්රිල් එකට සෙට් කරා එක.
ඒකට ග්රිල් එකේ ප්ලාස්ටික් එක විදින්න වෙනවා
උඹ දන්නේ නැත්නම් ඩෑෂ්බෝඩ් එක ගලවන්න යන්න එපා.
වයරින් ගැන හොඳටම දන්න සුපිරි තැනකින් හයිකරගනින්
පුරුදු වෙන්න කරන උන් ගාවට යන්න එපා
.


කලින් දීල තියෙන නිසා rep දෙන්න බැලු...එල... advice එකට තෑන්ක්ස් මචන්, ට්රයි කරලා බලන්නම්...කලින් දීල තියෙන නිසා rep දෙන්න බැලු...
මෙන්න උබේ ගැටළුවට උත්තර
1) Side mirror Camera
a) මුලින්ම වාහනේ දොර ඇතුල් පැත්තෙන් ගලවලා සයිඩ් මිරර් එක ගලවන්න ඕනේ.
b) ඊට පස්සේ මිරර් එකේ යටින් ඩ්රිල් කරලා මේ වගේ කැමරාව බස්සන්න ඕනේ
![]()
c) කැමරාවේ වයර් එක මිරර් එකේ ඇතුලෙන් ගිහින් සෙටප් එකේ Video in එකකට දෙන්න තියෙන්නේ
d) ඔය විදිහට Video in එකකට දෙන්න පුළුවන් කාර් සෙටප් එකේ Video in port 2ක් තියනව නම් තමා. මොකද එක video in port එකක් රිවර්ස් කැමරාවට ඕනේ නිසා... සෙටප් එකේ තියෙන්නේ එක වීඩියෝ ඉන් එකයි නම් ස්විච් එකක් දාලා ඒ ලයින් එක 2 ට කඩලා දෙන්න ඕනේ.
e) එහෙම කරන ස්විච් එකක් කඩෙන් ගන්න ඕනේ. ඒක මෙන්න මේ වගේ ස්විච් එකක්.
![]()
f) එතකොට එක පාරක් ස්විච් එක ඔබපුවහම රිවර්ස් කැමරාව, තව පාරක් ඔබපුවහම මිරර් කැමරාව විදිහට තමයි ඔන් වෙන්නේ
g) ස්ක්රීන් එකේ මොකක් ඕපන් වෙලා තිබුනත් R දාපුවහම රිවර්ස් කැමරාව ඔන් වෙනවා වගේ අර ස්විච් එක ඔබපුවහමත් සයිඩ් මිරර් කැමරාව ඔන් වෙනවා.
කැමරාව සෙට් කලාම පේන්නේ මෙහෙම
![]()
කැමරාවේ View එක පේන්නේ මෙහෙම
![]()
2) USB Port for Passangers
උබේ වාහනේ මොකක්ද දන්නේ නැතුව මේක නම් හරියටම මට කියන්න බෑ
මගේ නම් කැබින් එකට උඩ ඉඩක් තිබුනා ඒකට තමයි මේ වගේ Dual USB port එකක් සෙට් කලේ..
![]()
පිටිපස්සට 12V ගෙනිහින් මේ වගේ 1 USB+ 3 three 12V power supply එකක් දාලා තියෙන්නේ. මේකේ 12V එකකින් තමා පිටිපස්සේ වීදුරුවේ තියන කැමරාවට පවර් ගන්නේ. මේ USB Port එක පිටිපස්සේ යන අයට පාවිච්චි කරන්න පුළුවන්
![]()
3) DRL
මේක කරගන්න විදිහ මම පෝට්ස් එකේ දාලා තියනවනේ...
ආයේ කියන්න දෙයක් නෑ![]()
මේ දේවල් වලින් Corner sensors වලට විතරයි බෆර් එකයි, බම්පර් එකයි ඩ්රිල් කළේ... ඒ හිල් වලින් මලකඩ කන්නේ නෑ මොකද ඒ දෙකම තහඩු නෙවෙයි ෆයිබර් නිසා
මැද තියන DRL 2 ට ග්රිල් එකේ සිදුරක් හැදුවා. ග්රිල් එක ප්ලාස්ටික් නිසා අවුලක් නෑ
ඒ හැර වාහනේ තහඩු බොඩි එක කොහේවත් ඩැමේජ් කරලා නෑ

adeh umbe car eke battery eke athida ban owata? aqua neda? amp ekek nadda?


amp ekek nadda?
kaali baali wadi nadda bn




Mirror eke thiyena cam eka nam sira item ekak. Kanu asse park karanna kiyapu gadget eka![]()
Ow bun mage eketh Fiber enne. E unath hil karanna hitha denne na.

bump
ȜMA X;19439130 said:ela ela![]()
අනේ බන් උඹ කරපු වැරැද්දවත් තේරුම් ගන්න මොලයක් නැද්ද ... එක පාර වාහන 3ක් ඉස්සර කරන්න බෑ ... බස් කාරය ලයිට් ගහල ස්ලෝ කරපු නිසා හොඳයි නැත්තම් එතනම උඹේ අවසන් කටයුතු ටිකත් එතනම කරගන්න තිබ්බ![]()
තව ලොකු කමට YouTube Title එකත් දාල PSD Fail but Aqua කියල ... Typical ගොන් හරක්![]()

ehema neethiyak ne machan. math eye wahana 6k eka digata issara karan giya. policya hitiya eth nawaththuwe ne. mokada man wadaraddak karala ne![]()
![]()
කියලා වැඩක් නෑ බං...40 ට කොට කොට ඉස්සරහා වාහනේම පස්සෙන් යන, ජීවිතේට වාහනය ඕවර්ටේක් කරලා නැති උන්ට ඉතිං වෙන එකෙක් වාහන 2ක් ඕවර්ටේක් කරනවා කියන එක හරි මැජික් එකක්..
මේකේ මට බැනලා කමෙන්ට් දාපු එකෙක් මගේ වීඩියෝ එකක් FB ත් දාලා මට බැනලා... වෙලාවට මම ඒ වීඩියෝ එක Private විදිහට දැම්මා. අනේ හුකේ
https://www.facebook.com/srilankantrafficviolations/posts/928137357255784
![]()
lankawane bang. jathiye hati 
hitapan wahane happunoth ema aparade damu mgul tika kidiwela tyai pissek bn uba nopawatina mgul wlata kali dada pissu kelina pissek aka aka unata aka aka pissu

