Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Side cam.. Drl... Usb port for passenger...

    මෙන්න උබේ ගැටළුවට උත්තර :rofl::rofl:

    1) Side mirror Camera

    a) මුලින්ම වාහනේ දොර ඇතුල් පැත්තෙන් ගලවලා සයිඩ් මිරර් එක ගලවන්න ඕනේ.

    b) ඊට පස්සේ මිරර් එකේ යටින් ඩ්‍රිල් කරලා මේ වගේ කැමරාව බස්සන්න ඕනේ
    :shocked::shocked:

    B16BXyS.jpg

    c) කැමරාවේ වයර් එක මිරර් එකේ ඇතුලෙන් ගිහින් සෙටප් එකේ Video in එකකට දෙන්න තියෙන්නේ

    d) ඔය විදිහට Video in එකකට දෙන්න පුළුවන් කාර් සෙටප් එකේ Video in port 2ක් තියනව නම් තමා. මොකද එක video in port එකක් රිවර්ස් කැමරාවට ඕනේ නිසා... සෙටප් එකේ තියෙන්නේ එක වීඩියෝ ඉන් එකයි නම් ස්විච් එකක් දාලා ඒ ලයින් එක 2 ට කඩලා දෙන්න ඕනේ.

    e) එහෙම කරන ස්විච් එකක් කඩෙන් ගන්න ඕනේ. ඒක මෙන්න මේ වගේ ස්විච් එකක්.

    4fl7EvO.jpg

    f) එතකොට එක පාරක් ස්විච් එක ඔබපුවහම රිවර්ස් කැමරාව, තව පාරක් ඔබපුවහම මිරර් කැමරාව විදිහට තමයි ඔන් වෙන්නේ :)

    g) ස්ක්‍රීන් එකේ මොකක් ඕපන් වෙලා තිබුනත් R දාපුවහම රිවර්ස් කැමරාව ඔන් වෙනවා වගේ අර ස්විච් එක ඔබපුවහමත් සයිඩ් මිරර් කැමරාව ඔන් වෙනවා. :oo:

    කැමරාව සෙට් කලාම පේන්නේ මෙහෙම

    VUYJl0w.jpg

    කැමරාවේ View එක පේන්නේ මෙහෙම

    UW9xE6l.jpg

    2) USB Port for Passangers

    උබේ වාහනේ මොකක්ද දන්නේ නැතුව මේක නම් හරියටම මට කියන්න බෑ
    මගේ නම් කැබින් එකට උඩ ඉඩක් තිබුනා ඒකට තමයි මේ වගේ Dual USB port එකක් සෙට් කලේ.. :baffled:

    yaIUnv2.jpg

    පිටිපස්සට 12V ගෙනිහින් මේ වගේ 1 USB+ 3 three 12V power supply එකක් දාලා තියෙන්නේ. මේකේ 12V එකකින් තමා පිටිපස්සේ වීදුරුවේ තියන කැමරාවට පවර් ගන්නේ. මේ USB Port එක පිටිපස්සේ යන අයට පාවිච්චි කරන්න පුළුවන්
    :cool:

    Xj3iKxe.jpg

    3) DRL

    මේක කරගන්න විදිහ මම පෝට්ස් එකේ දාලා තියනවනේ...
    ආයේ කියන්න දෙයක් නෑ
    :rofl::rofl:
     
    Last edited:
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    බෆර් එක විදින්නම ඕනේ කියලා එකක් නෑ.
    එකක් තමයි බඩල් සයිඩ් ටේප් වලින් අලවන එක
    මම අර ෆොග් ලයිට් එකේ ඇලෙව්වා වගේ... දැන් මාස 2ක් විතර වෙනවා කිසි අවුලක් නෑ.
    අනෙක් විදිහ තමයි ග්‍රිල් එකට සෙට් කරා එක.
    ඒකට ග්‍රිල් එකේ ප්ලාස්ටික් එක විදින්න වෙනවා

    උඹ දන්නේ නැත්නම් ඩෑෂ්බෝඩ් එක ගලවන්න යන්න එපා.
    වයරින් ගැන හොඳටම දන්න සුපිරි තැනකින් හයිකරගනින්
    පුරුදු වෙන්න කරන උන් ගාවට යන්න එපා

    .

    එල... advice එකට තෑන්ක්ස් මචන්, ට්‍රයි කරලා බලන්නම්... :cool::cool::cool: කලින් දීල තියෙන නිසා rep දෙන්න බැලු...
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මෙන්න උබේ ගැටළුවට උත්තර :rofl::rofl:

    1) Side mirror Camera

    a) මුලින්ම වාහනේ දොර ඇතුල් පැත්තෙන් ගලවලා සයිඩ් මිරර් එක ගලවන්න ඕනේ.

    b) ඊට පස්සේ මිරර් එකේ යටින් ඩ්‍රිල් කරලා මේ වගේ කැමරාව බස්සන්න ඕනේ
    :shocked::shocked:

    B16BXyS.jpg

    c) කැමරාවේ වයර් එක මිරර් එකේ ඇතුලෙන් ගිහින් සෙටප් එකේ Video in එකකට දෙන්න තියෙන්නේ

    d) ඔය විදිහට Video in එකකට දෙන්න පුළුවන් කාර් සෙටප් එකේ Video in port 2ක් තියනව නම් තමා. මොකද එක video in port එකක් රිවර්ස් කැමරාවට ඕනේ නිසා... සෙටප් එකේ තියෙන්නේ එක වීඩියෝ ඉන් එකයි නම් ස්විච් එකක් දාලා ඒ ලයින් එක 2 ට කඩලා දෙන්න ඕනේ.

    e) එහෙම කරන ස්විච් එකක් කඩෙන් ගන්න ඕනේ. ඒක මෙන්න මේ වගේ ස්විච් එකක්.

    4fl7EvO.jpg

    f) එතකොට එක පාරක් ස්විච් එක ඔබපුවහම රිවර්ස් කැමරාව, තව පාරක් ඔබපුවහම මිරර් කැමරාව විදිහට තමයි ඔන් වෙන්නේ :)

    g) ස්ක්‍රීන් එකේ මොකක් ඕපන් වෙලා තිබුනත් R දාපුවහම රිවර්ස් කැමරාව ඔන් වෙනවා වගේ අර ස්විච් එක ඔබපුවහමත් සයිඩ් මිරර් කැමරාව ඔන් වෙනවා. :oo:

    කැමරාව සෙට් කලාම පේන්නේ මෙහෙම

    VUYJl0w.jpg

    කැමරාවේ View එක පේන්නේ මෙහෙම

    UW9xE6l.jpg

    2) USB Port for Passangers

    උබේ වාහනේ මොකක්ද දන්නේ නැතුව මේක නම් හරියටම මට කියන්න බෑ
    මගේ නම් කැබින් එකට උඩ ඉඩක් තිබුනා ඒකට තමයි මේ වගේ Dual USB port එකක් සෙට් කලේ.. :baffled:

    yaIUnv2.jpg

    පිටිපස්සට 12V ගෙනිහින් මේ වගේ 1 USB+ 3 three 12V power supply එකක් දාලා තියෙන්නේ. මේකේ 12V එකකින් තමා පිටිපස්සේ වීදුරුවේ තියන කැමරාවට පවර් ගන්නේ. මේ USB Port එක පිටිපස්සේ යන අයට පාවිච්චි කරන්න පුළුවන්
    :cool:

    Xj3iKxe.jpg

    3) DRL

    මේක කරගන්න විදිහ මම පෝට්ස් එකේ දාලා තියනවනේ...
    ආයේ කියන්න දෙයක් නෑ
    :rofl::rofl:

    Mqzda axela car eka... Oya tika kohenda mata set kata ganna puluvan okkoma cost eka kiyak vithara yaida???
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මේ දේවල් වලින් Corner sensors වලට විතරයි බෆර් එකයි, බම්පර් එකයි ඩ්‍රිල් කළේ... ඒ හිල් වලින් මලකඩ කන්නේ නෑ මොකද ඒ දෙකම තහඩු නෙවෙයි ෆයිබර් නිසා
    මැද තියන DRL 2 ට ග්‍රිල් එකේ සිදුරක් හැදුවා. ග්‍රිල් එක ප්ලාස්ටික් නිසා අවුලක් නෑ
    ඒ හැර වාහනේ තහඩු බොඩි එක කොහේවත් ඩැමේජ් කරලා නෑ

    Ow bun mage eketh Fiber enne. E unath hil karanna hitha denne na. Mirror eke thiyena cam eka nam sira item ekak. Kanu asse park karanna kiyapu gadget eka ;)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    adeh umbe car eke battery eke athida ban owata? aqua neda? amp ekek nadda?

    12V බැටරි එකෙන් තමයි සේරම දුවන්නේ. 12V එකයි හයිබ්‍රිඩ් බැටරි එකයි සම්බන්ධ නිසා අවුලක් නෑ... හයිබ්‍රිඩ් බැටරි එක බහිද්දී එන්ජින් එක ස්ටාර්ට් කරගන ඒක චාර්ජ් කරගන්නවනේ...
    ;);)

    amp ekek nadda?

    ඈම්ප් එකක් හැහුවේ නෑ. සෙටප් එකේ සද්දේ හොඳටම ඇති නිසා.
    ගොඩාක් සද්දේ දාගන ඩ්‍රයිව් කරන්න හොඳ නෑ.. එතකොට හෝන් සද්ද, ඇම්බියුලන්ස් සද්ද ඇහෙන්නේ නෑ.... ඩ්‍රයිව් කරනකොට ඩ්‍රයිවර් සයිඩ් එකේ ග්ලාස් එක අඟල් බාගයක් ඇරගෙන යන්නේ ඇම්බියුලන්ස් සද්ද ඇහෙන්න
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    kaali baali wadi nadda bn

    ඔය Electonic item වලින් එළියේ අයට පේන්නේ DRL, Corner sensors විතරමයි:baffled::baffled:

    ඩ්‍රයිවින් සීට් එකට ආවම මට පේන්නේ Dash cam එකයි Corner sensors display එකයි සෙටප් එකයි විතරයි
    :oo::oo:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Mirror eke thiyena cam eka nam sira item ekak. Kanu asse park karanna kiyapu gadget eka ;)

    ඔව්. ඒක මාර ප්‍රයෝජනවත්. අලුත් ලෑන්ඩ් කෲෂර් එකේ එනවා.
    Outlander Hybrid එකෙත් මේ වගේ එනවා

    nvPIdzb.jpg

    Ow bun mage eketh Fiber enne. E unath hil karanna hitha denne na.

    එද්දී ආව Toyota Push switch වලට අමතරව තිබුන Blank වලට Toyota Push switch දාලා ඉඩ නැති නිසා මම නම් ඩෑෂ්බෝඩ් එකේ පැනල් එකකුත් කපලා ස්විච් දැම්මා :P
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    අනේ බන් උඹ කරපු වැරැද්දවත් තේරුම් ගන්න මොලයක් නැද්ද ... එක පාර වාහන 3ක් ඉස්සර කරන්න බෑ ... බස් කාරය ලයිට් ගහල ස්ලෝ කරපු නිසා හොඳයි නැත්තම් එතනම උඹේ අවසන් කටයුතු ටිකත් එතනම කරගන්න තිබ්බ :lol:

    තව ලොකු කමට YouTube Title එකත් දාල PSD Fail but Aqua කියල ... Typical ගොන් හරක් :rofl:

    ehema neethiyak ne machan. math eye wahana 6k eka digata issara karan giya. policya hitiya eth nawaththuwe ne. mokada man wadaraddak karala ne :) :lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ehema neethiyak ne machan. math eye wahana 6k eka digata issara karan giya. policya hitiya eth nawaththuwe ne. mokada man wadaraddak karala ne :) :lol:

    කියලා වැඩක් නෑ බං...40 ට කොට කොට ඉස්සරහා වාහනේම පස්සෙන් යන, ජීවිතේට වාහනය ඕවර්ටේක් කරලා නැති උන්ට ඉතිං වෙන එකෙක් වාහන 2ක් ඕවර්ටේක් කරනවා කියන එක හරි මැජික් එකක්..

    මේකේ මට බැනලා කමෙන්ට් දාපු එකෙක් මගේ වීඩියෝ එකක් FB ත් දාලා මට බැනලා... වෙලාවට මම ඒ වීඩියෝ එක Private විදිහට දැම්මා. අනේ හුකේ

    https://www.facebook.com/srilankantrafficviolations/posts/928137357255784

    WWw9ZsH.jpg
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    කියලා වැඩක් නෑ බං...40 ට කොට කොට ඉස්සරහා වාහනේම පස්සෙන් යන, ජීවිතේට වාහනය ඕවර්ටේක් කරලා නැති උන්ට ඉතිං වෙන එකෙක් වාහන 2ක් ඕවර්ටේක් කරනවා කියන එක හරි මැජික් එකක්..

    මේකේ මට බැනලා කමෙන්ට් දාපු එකෙක් මගේ වීඩියෝ එකක් FB ත් දාලා මට බැනලා... වෙලාවට මම ඒ වීඩියෝ එක Private විදිහට දැම්මා. අනේ හුකේ

    https://www.facebook.com/srilankantrafficviolations/posts/928137357255784

    WWw9ZsH.jpg

    :lol: lankawane bang. jathiye hati :)
    haha. uba saman neda.
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,070
    347
    83
    hitapan wahane happunoth ema aparade damu mgul tika kidiwela tyai pissek bn uba nopawatina mgul wlata kali dada pissu kelina pissek aka aka unata aka aka pissu
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    hitapan wahane happunoth ema aparade damu mgul tika kidiwela tyai pissek bn uba nopawatina mgul wlata kali dada pissu kelina pissek aka aka unata aka aka pissu

    එහෙම හැප්පෙනවා කියලා හිතනවා නම් මිනිස්සු ලක්ෂ 80-90 වාහනත් ගන්නේ :lol::lol: