Drop service පටන් ගමු.

lakziro

Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    දැන්, corona නිසා product ship කරන එකත් පොඩ්ඩක් කේස් නිසා. ඩොරොප් සර්විස් වලට පොඩ්ඩක් හොම්බ දැම්මා. වැඩේ අවුලක් නෑ වගේ ශේප්. පස්සේ අප්ඩේට් දාන්නම්කෝ.

    අපේ කවුද ඉන්නේ වැඩේ දැනටමත් ඇදන් යන.

    උබලාගෙ එක්ස්පීරියන්ස් මන්ද කොරන් මන්ගජ්ජපන්කො.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Maath asai wadeta bahinna..habai thama mage products shipping walata awlk wela nah..poddak wisthara kiyapanko drop service gana
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    දැන්, corona නිසා product ship කරන එකත් පොඩ්ඩක් කේස් නිසා. ඩොරොප් සර්විස් වලට පොඩ්ඩක් හොම්බ දැම්මා. වැඩේ අවුලක් නෑ වගේ ශේප්. පස්සේ අප්ඩේට් දාන්නම්කෝ.

    අපේ කවුද ඉන්නේ වැඩේ දැනටමත් ඇදන් යන.

    උබලාගෙ එක්ස්පීරියන්ස් මන්ද කොරන් මන්ගජ්ජපන්කො.
    ඊබේ ඩ්‍රොප් ෂිපින් ද? Shopify ද මචං.
     

    ravindra.xfiles

    Junior member
  • Apr 23, 2009
    61
    32
    18
    වැඩේ හරියටම ඉන්න කෙනෙක් මට කියන්න බලන්න

    aduwata service provider gen aragena wadi mudalata service eka denwa. .. eg : upwork eke freelancer kenek widiyt register wela (service provider kenek widiyata) fivver eken ee service eka ma buy karala profit margin ekek thiyan sell karanwa .. salarawama kiwwoth
     
    May 22, 2016
    3
    0
    1
    31
    kandy
    toklord.com
    drop service කරන අයට toklord.com බාවිතා කරන්න පුළුවන් .

    Toklord මගින් ඔබට ලාබාගත හැකි සේවාවන් කිහිපයක්. ( ඉදිරියේදී 100 කට අධික සේවාවන් රැසක් ඔබ වෙත ගෙන ඒමට බාලාපොරොත්තු වෙයි.)
    අපගේ සේවාවන් කිහිපයක් :
    Web Traffic
    YouTube service
    Premium accounts