ඇයි බන් drop shipping කරන උන් මෙච්චර ආසාවෙන් අනිත් උන්ව ගොඩ දාන්න institute හදාගෙන ලෙක්චර් පැනල් හදාගෙන කට්ට කන්නෙ 
? මාර කරුනාවක් නේ බන් තියෙන්නෙ අනිත් උන්ට ඩ්‍රොප් ශිපින් උගන්නන්න...


ක්ලබ් එකක් කියාගත්ත Higher Educational Instituteඑකක මගේ යාලුවෙක් බලෙන්ම මට ඩ්‍රොප්ශිපින් කොස් එකක් කරන්න හදනවා, 25 ක් ද කොහෙද ගාන . හැබයි ඒ කොස් එක කරපු එකෙක් මේ කොරොනා කාලේ ඩොලර් එක් ලක්ශ ගානක් හම්බ කලා ලු ,උට එහම පුලුවන් නම් අපිට ඩොලර් 1000 ක් හම්බ කරගන්න කොස් එක කලාට පස්සේ නතින් ලු

....
මට තියෙන ප්‍රශ්නේ ඇයි බන් කොස් එක කරපු උන් usd ලක්ශ ගනන් ගද්දි , ඔච්චර පොඩි ගානකට කොස් කර කර ලෙක්චර් පැනල් එකක් නඩත්තු කරන්නෙ....



අපේ උන් අනෙ එච්චරම අපිට කරුනාවන්තද? හෙනම දානපතියො මාත් ආශ්‍රය කරලා තියෙන්නේ....


ඇත්තටම ආඩම්බරයි මගේ යාලුවෝ ගැන


උබලට නැද්ද මෙහම මිත්‍රයො



? මාර කරුනාවක් නේ බන් තියෙන්නෙ අනිත් උන්ට ඩ්‍රොප් ශිපින් උගන්නන්න...ක්ලබ් එකක් කියාගත්ත Higher Educational Instituteඑකක මගේ යාලුවෙක් බලෙන්ම මට ඩ්‍රොප්ශිපින් කොස් එකක් කරන්න හදනවා, 25 ක් ද කොහෙද ගාන . හැබයි ඒ කොස් එක කරපු එකෙක් මේ කොරොනා කාලේ ඩොලර් එක් ලක්ශ ගානක් හම්බ කලා ලු ,උට එහම පුලුවන් නම් අපිට ඩොලර් 1000 ක් හම්බ කරගන්න කොස් එක කලාට පස්සේ නතින් ලු


....මට තියෙන ප්‍රශ්නේ ඇයි බන් කොස් එක කරපු උන් usd ලක්ශ ගනන් ගද්දි , ඔච්චර පොඩි ගානකට කොස් කර කර ලෙක්චර් පැනල් එකක් නඩත්තු කරන්නෙ....




අපේ උන් අනෙ එච්චරම අපිට කරුනාවන්තද? හෙනම දානපතියො මාත් ආශ්‍රය කරලා තියෙන්නේ....



ඇත්තටම ආඩම්බරයි මගේ යාලුවෝ ගැන



උබලට නැද්ද මෙහම මිත්‍රයො


