මම FB group වලදි එහෙම ගොඩක් වෙලාවට දකිනවා drop-shipping කියන දේ. මම මේක ගැන ඇත්තටම දන්නෙ නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරෙන විදියට කියලා දෙනවද මේක ගැන පොඩ්ඩක්.
market eka saturated wela. dn hamoma karana nisa. but killer product ekak hoyagaththoth goda. 1 product walin wunath gema gahanna puluwan.ai ban e
Dropshipping:
ACT LIKE A BRAND AND SELL PRODUCTS
One Of My Shopify Dropshipping site.
Each Sale I get $20 - $60 Profit
Shopify + Alliexpress
https://www.massager360.com
US/Europe shipping times kohomada? Refund cases ehema? COVID nisa

ලස්සනට තේරුම් කරලා තියෙනවා...ඩ්‍රොප් ශිපින්ග් වලදී උඹ middle-man කෙනෙක්. සාමාන්‍යයෙන් වෙනවා වගේ උඹ suppliers කෙනෙක්ගෙන් bulk අරගෙන store කරගෙන ඉන්නෙ නෑ. 'උදාහරණයක් විදිහට උඹට 'X' කියන product එක dropship කරන්න ඕනේ කියල හිතමු. 'X' product එකේ supplier මම. උඹ මාත් එක්ක කතා කරගෙන මගෙ products උඹේ වෙබ් සයිට් එකේ feature කරනවා. හරියට උඹේ වගේ. මම customer එක්ක කිසිම සම්බන්දයක් නෑ. customer දන්නෙ නෑ උබේ සයිට් එකේ පෙන්නන්නේ මගේ products කියල. customer order එකක් දාල සල්ලි ගෙව්වම උඹට සල්ලි හම්බෙනවා. ඊළඟට උඹ කරන්නෙ මට අර order එකේ quantity එකට සල්ලි ගෙවල ෂිප් කරන්න කියනවා customer ගෙ address එකට. ෂිප් කරනකොටත් මම මගේ identity එක පාවිච්චි කරන්නෙ නෑ. උඹේ නමින් තමයි මුළු process එකම handle වෙන්නේ. Return ආවොත් ඒවා මගේ හරහා handle වෙනවා උඹ කරන විදිහට. customer communication එක තනිකරම උඹේ වගකීම. 'X' කියන product එකට මම උඹෙන් ගන්නේ රු. 5යි. නමුත් උඹ customer ට වික්කේ රු. 10ට. උඹට රු. 5ක් profit. ඔන්න ඕකයි වෙන්නෙ.

Sorry about that bro. Btw, AliExpress sellers la awul nadda? Reddit eke godak un nahayen adanawa sellers la boru karanawa, US wearhouse na, product eka kiyana dawasata ship karala na etc. anan manan godai. Meka aththada?Delay Wenawa machan. Facebook Ads Deactivate karala thiyenne. Me Dawas Wala Sales Ne.![]()
Ow Machan Seller wa select karagena kota hondata hoyala balahan. kalin seller wa contact karala kathakaraganna one. ethakota aulak wen ne. mata e wage seller kenek set una facemask dropshipping karanna gihin. tracking details pennuwata buyer lata badu gihin thibbe ne. COVID nisa den dropshipping karana eka nawatthala thiyenne.Sorry about that bro. Btw, AliExpress sellers la awul nadda? Reddit eke godak un nahayen adanawa sellers la boru karanawa, US wearhouse na, product eka kiyana dawasata ship karala na etc. anan manan godai. Meka aththada?