Dropshipping කියන්නේ විහිළුවක්ද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    සිරියස් අහන්නේ. ඇත්තටම Dropshipping කියන්නේ ගොඩ යන්න පුළුවන් පාත් එකක් නෙමේ නේද? එකෙන් ගොඩ ගිය උන් මෙකේ ඉනන්වද? අම්බානෙක සේල් කලා කියලා හිතාන අන්තිමේ කැල් කරලා බැලුවම අතිනුත් ගෙවන සීන් එකක් නේ තියෙන්නේ. ඔව් ඔව් ෆයිනල් ෆී කැල් සයිට් එකෙන් තමා ෆ්‍රයිස් හැදුවේ. ඒත් ඇහැට පේන සුන්දර ලාභයක් නෑනේ. ගියේ නැති එවායි වැලපෙන ඒවායි විතරමනේ.

    දන්න උන් කරපු උනේ ගෙන් සුන්දර කමෙන්ට් බලාපොරොත්තු වෙමි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩ්‍රොප් ශිපින් ක්ලාස් කරපං පුලුවන් නම් අනිව ගොඩ... මම මේ ලගදී දැක්කා එකෙක් 30000 ගානේ කරපු දවසෙ කෝස් එකට 200ක් ඉදලා. එතනම ලක්ශ 60ක්. ඔන්න ඕකයි ඩ්‍රොප්ශිපින් වල රහස. නැත්නම් ඩොලර් 1ක්, 2ක් හොයලා ගොඩ යන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඕක ඔය විදියට අතින් පාඩු වෙන එක හොදයි බන්. එතකොට හරියට දෙයක් පාඩුවේ කරගෙන උන් ඉතුරු වෙලා සල්ලි ගරන උන් ටිකයි උන්ගේ පස්සේ තේරුමක් නතිව ඉක්මන් සල්ලි හොයන්න දුවන උන් ටිකයි මකබැවිල යනවා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    එකනේ මචං. දැන් මාස ගාණක බැලන්ස් කිරීම් බැලුවම මම ඊබේ ෆී එක විදියට ගෙවලා තියෙනවා හම්බ කලාට වඩා. ක්ලාස් ගියේ නෑ යූ ටියුබ් වලින් ගේම ගැහුවේ. බලාන ගියාම ක්ලාස් එකක් දාගෙන කරන එක තමා වාසිම නේද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    එකනේ මචං. දැන් මාස ගාණක බැලන්ස් කිරීම් බැලුවම මම ඊබේ ෆී එක විදියට ගෙවලා තියෙනවා හම්බ කලාට වඩා. ක්ලාස් ගියේ නෑ යූ ටියුබ් වලින් ගේම ගැහුවේ. බලාන ගියාම ක්ලාස් එකක් දාගෙන කරන එක තමා වාසිම නේද
    නැගපන් මගේ බෝට්ටුවට කීයද ලොස් එක?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    නැගපන් මගේ බෝට්ටුවට කීයද ලොස් එක?
    ලොස් එක කියන්නේ ස්ටෝ ෆී එක විතරක් ලාස්ට් මන්ත් 95$. රිෆන්ඩ් දුන්නා 6 දෙනෙකුට. අලී එකෙන් මන් 6ට රිෆන්ඩ් දැම්මට 4යි ආවේ 2ක් ලොස්ට්.මන් හිතන්නේ හැමදේම කපලා කොටලා බැලුවම මචං ලාස්ට් මන්ත් 20000+ ක් විතරම ලොස්ට්
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ලොස් එක කියන්නේ ස්ටෝ ෆී එක විතරක් ලාස්ට් මන්ත් 95$. රිෆන්ඩ් දුන්නා 6 දෙනෙකුට. අලී එකෙන් මන් 6ට රිෆන්ඩ් දැම්මට 4යි ආවේ 2ක් ලොස්ට්.මන් හිතන්නේ හැමදේම කපලා කොටලා බැලුවම මචං ලාස්ට් මන්ත් 20000ක් විතරම ලොස්ට්
    sorry machan.mama dropshipping karala ne..uba me thread ekak daala thiyana nisa ehuwe. kohomada ban ohoma loss wenne. okedi karanne api wedi gaanak thiyagena thawa ekekgen aragena wikunanaa eka neda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    sorry machan.mama dropshipping karala ne..uba me thread ekak daala thiyana nisa ehuwe. kohomada ban ohoma loss wenne. okedi karanne api wedi gaanak thiyagena thawa ekekgen aragena wikunanaa eka neda
    වාහන කුලියයි , කඩ කුලියයි, return වෙනකොට පාඩුවයි , බංකු tax මුන් අමතක කරනවා වගේ වැඩක් වෙන්නේ.
     
    • Like
    Reactions: Kevin_Fdo

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඕනෙම දෙයක සරතකත්වයක් නැත්තේ නැහැ
    හැබයි හැමෝටම නැහැ
    උදා- youtube channel ගන්නකො ලංකාවේ උන් කොච්චර කරනවද එත් ඇත්තටම සාර්ථක channel අතේ ඇගිලි ගානට නේද
     
    • Like
    Reactions: NRTG

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    sorry machan.mama dropshipping karala ne..uba me thread ekak daala thiyana nisa ehuwe. kohomada ban ohoma loss wenne. okedi karanne api wedi gaanak thiyagena thawa ekekgen aragena wikunanaa eka neda
    මෙහෙමයි මචං
    හිතපන් අලි එකෙන් 3ට අරන් මම 8ට වික්කා කියලා
    දැන් උඹට හිතෙනවා නේද මට ඉකෙන ලාභයක් තියෙනවා 5ක කියලා. ඒක පට්ට වැරදි මචං

    මෙහෙමයි හැදෙන්නේ
    අපේ විකුණුම් මිල 8යි

    ඊබේ එක අයිටම් ලිස්ට් කරද්දි (ඒ කිය්නේ බඩු ඇඩ් කරද්දි ) ගාණක් කපනවා + සෙල්ස් උනාම ගාණක් කපනවා + මාසේ අන්තිමට බිලක් ගහනවා + ප්‍රෙමා්ෂන් කරනවට ගාණක් ගහනවා + සහ මට නොතේරෙන තවත් කැල්කියුලේෂන් තියෙනවා + රිෆන්ඩ් දෙද්දි කපනවා ෆී එකක් + පේපැල් එක ෆී ඒකක් කපනවා + රිෆන්ඩ් ෆී එකක් කපනවා + මම දන්න විදියට විත්ඩ්‍රෝවල් ෆී එකක් නැති උනාට උන්ගේ එක්ස්චෙන්ජ් රෙට් යන්නේ අඩුවෙන්

    ඔන්න ඔය වගේ එකී නොකී මෙකී කිකී දේවල් නිසා මම අර ගාණ 8 නැතිව 10 දැම්මත් මට දැන් හිතෙනවා එක ලොස් එකක් කියලා. පෙලක් කැල්කියුලේෂන් තේරෙන්නෙම නෑ මචං. මේකේ ඉන්න ඇච්චෝ බැච්චෝ 1000$ ස්ක්‍රීන් දැම්මට මචං අලි එකට ගෙවලා අර උඩින් කීව කැපිලි වලින් බර ගාණක් කැපුණම පෙලක් වෙලාවට ඌ සල්ලි දාලා ඇත්තේ ගෙදරින් ඉල්ලලා වෙන්න පුළුළුන්.

    ගොඩාක් උණ් මාස 3න් වගේ හැලෙනවා. අර ඔක්කොම වියදම් අඩු වෙයි කියලා හිතලා අම්බ ගාණකින් ප්‍රයිස් අප් කලාම මලාට සේල්ස් නෑ. ඒකකනේ මචං ගොඩාක් උණ් කරන එක නවත්තලා උගන්නන එක කරන්නේ

    මන් හතන්නේ මම බිස්නස් ගොඩාක් කැඩුවා නේද පරම සත්‍යය එලි කරලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ

    පිස්සුද බං අපේ එවුන් හොයාගෙන ගිහිල්ල හොරුන්ට සල්ලි දීලා එන්නේ 🤣🤣