උබත් ගහපන් දැන්ම කොර්ස් එකක් 
උබල ඩොලර් 200ක ක්‍රිප්ටො ගත්තනම් අනිව මසෙකට ඩොලර් 20ක් හොයාගන්න තිබුන. මේ කොරෝනා සීසන් එකේ කරන්න පුලුවන් එකම දේ ක්‍රිප්ටො විතරයි.ලොස් එක කියන්නේ ස්ටෝ ෆී එක විතරක් ලාස්ට් මන්ත් 95$. රිෆන්ඩ් දුන්නා 6 දෙනෙකුට. අලී එකෙන් මන් 6ට රිෆන්ඩ් දැම්මට 4යි ආවේ 2ක් ලොස්ට්.මන් හිතන්නේ හැමදේම කපලා කොටලා බැලුවම මචං ලාස්ට් මන්ත් 20000+ ක් විතරම ලොස්ට්
Me too.. හැබැයි ස්ටෝ එකක් නම් ගත්තේ නෑ. ස්ටොර් එකකට මාසෙට ඩොලර් 4යි නේද බන්?ලොස් එක කියන්නේ ස්ටෝ ෆී එක විතරක් ලාස්ට් මන්ත් 95$. රිෆන්ඩ් දුන්නා 6 දෙනෙකුට. අලී එකෙන් මන් 6ට රිෆන්ඩ් දැම්මට 4යි ආවේ 2ක් ලොස්ට්.මන් හිතන්නේ හැමදේම කපලා කොටලා බැලුවම මචං ලාස්ට් මන්ත් 20000+ ක් විතරම ලොස්ට්
Ai eke aula mokadda bn ?කෝමාරිකා, ඩ්‍රැගන් පෘට් වගේ තමයි මේකත්....
මෙහෙමයි මචං
හිතපන් අලි එකෙන් 3ට අරන් මම 8ට වික්කා කියලා
දැන් උඹට හිතෙනවා නේද මට ඉකෙන ලාභයක් තියෙනවා 5ක කියලා. ඒක පට්ට වැරදි මචං
මෙහෙමයි හැදෙන්නේ
අපේ විකුණුම් මිල 8යි
ඊබේ එක අයිටම් ලිස්ට් කරද්දි (ඒ කිය්නේ බඩු ඇඩ් කරද්දි ) ගාණක් කපනවා + සෙල්ස් උනාම ගාණක් කපනවා + මාසේ අන්තිමට බිලක් ගහනවා + ප්‍රෙමා්ෂන් කරනවට ගාණක් ගහනවා + සහ මට නොතේරෙන තවත් කැල්කියුලේෂන් තියෙනවා + රිෆන්ඩ් දෙද්දි කපනවා ෆී එකක් + පේපැල් එක ෆී ඒකක් කපනවා + රිෆන්ඩ් ෆී එකක් කපනවා + මම දන්න විදියට විත්ඩ්‍රෝවල් ෆී එකක් නැති උනාට උන්ගේ එක්ස්චෙන්ජ් රෙට් යන්නේ අඩුවෙන්
ඔන්න ඔය වගේ එකී නොකී මෙකී කිකී දේවල් නිසා මම අර ගාණ 8 නැතිව 10 දැම්මත් මට දැන් හිතෙනවා එක ලොස් එකක් කියලා. පෙලක් කැල්කියුලේෂන් තේරෙන්නෙම නෑ මචං. මේකේ ඉන්න ඇච්චෝ බැච්චෝ 1000$ ස්ක්‍රීන් දැම්මට මචං අලි එකට ගෙවලා අර උඩින් කීව කැපිලි වලින් බර ගාණක් කැපුණම පෙලක් වෙලාවට ඌ සල්ලි දාලා ඇත්තේ ගෙදරින් ඉල්ලලා වෙන්න පුළුළුන්.
ගොඩාක් උණ් මාස 3න් වගේ හැලෙනවා. අර ඔක්කොම වියදම් අඩු වෙයි කියලා හිතලා අම්බ ගාණකින් ප්‍රයිස් අප් කලාම මලාට සේල්ස් නෑ. ඒකකනේ මචං ගොඩාක් උණ් කරන එක නවත්තලා උගන්නන එක කරන්නේ
මන් හතන්නේ මම බිස්නස් ගොඩාක් කැඩුවා නේද පරම සත්‍යය එලි කරලා
Dropshipping වල රහස් කියලා කෝස් එකක් හදලා ඔය ටික කියපන්මෙහෙමයි මචං