Dropshipping කියන්නේ විහිළුවක්ද

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔතන සීන් එක long term කරන උන් Ali එකෙන් ගන්නේ නෑ බන්, උන් සෙට් කරගත්ත sellersලා ඉන්නවා. උන්ට ගොඩක් අඩු ගණන් වලට ඔය බඩු හම්බ වෙන්නේ. දැන් Dropshipping seen එකේ කාලේ ගිහින් තියෙන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව කරන්න මහන්සිවෙන වෙලේ කරන හැටි අනික් උන්ට උගන්නන්න පටන්ගනින් එතකොට ලාබයක් තියෙයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඩ්රොප්ෂිපින් කරලා ගොඩගිය එවුන් නෑ බං ලංකාවෙ, නව්රන් උනත් ගොඩගියෙ උගන්නලානෙ
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ පැත්තේ එකෙක් ලක්ෂ පනහක් හෙව්වා කොර්ස් එක විකුණලා උ විකුණුවේ 2000 ටද කොහෙද හොදම වැඩේ මොකද්ද දන්නවද ඌ නව්රන් පොන්ස්ගේ එක බලලා තමා කොර්ස් එකක් ගැහුවේ :lol: උබත් ගහපන් දැන්ම කොර්ස් එකක් :rofl:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    mama 2016 dropshipping kara podiyata. maseta $200 k withara profit kara okkoma fees gewwata passe. ebay account eka suspend una set ekaka tracking update karanna beri wechcha nisa. dropshipping walin profit karanna puluwan. e account eka suspend unahama mama wede atha eriya.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,838
    113
    tracing Geo-location.. ... ...
    ඕව වැඩ කලේ ඉස්සර බන්.. තවම කරන උන් ඉන්නවා කෙලින්ම factory වලින් product source කරගෙන ටිකක් high end item එහෙම කරන උන්.. දැන් කට්ටිය උගන්නන එක නම් කරන්න බෑ පුතේ.. පොඩි පොඩි දෙක පහේ කෑලි විකුණලා ගොඩ ගිය කාලේ ගියා..

    ඕක හරියටම sure එකටම දැනගන්න ලංකාවේ දැනට dropshipping උගන්නන ලොකුම company කරන උන් දීපු interview පොඩ්ඩක් අහල බලපන්. "ebay කළා shopify කළා, paypal ලිමිට් උනා suspend උනා එත් සැලුනේ නෑ" කියල පටන් අරන් හැමෝම එන තැනක් තියනවා... "ඊළඟට මම මගේ company එක පටන් ගත්ත.. දැන් මට අහවල් වාහනේ තියනවා.. දැන් මගේ ගාව මෙච්චරක් වැඩ.. " ඔන්න ඔහොම කතාව වෙනස් වෙනවා. ගොඩ ගිහින් ඉන්නේ ඕව උගන්නන උන් විතරයි. අනිත් උන් මෙච්චර හෙව්වා කියල දාන්නේ total sales මිසක් profit නෙවෙයි.. profit බලද්දී ලෙවකන්න වත් නෑ..

    දැන් ඕකෙන් ගොඩ යන්න ඕනි නම් කාගෙහරි course එකක් අරන් හරි ඕක පොඩ්ඩක් අතගාල ඉගෙනගෙන උගන්නන්න පටන් ගනින් ( ඒ බලු වැඩ නම් කරන්න එපා අහින්සකයෝන්ගේ සල්ලි හූරන් කාල යාදෙන්නේ නෑ ) මම ඕක කිවේ මේ ලඟදි මට එකෙක් fb page එකක් එවල තිබ්බ like එකක් දාන්න. උන් මේ course එකක් කරපු උන් හැබැයි සත 5ක් හෙව්වේ නෑ dropship කරලා.. දැන් උන් academy එකක් දාන්න හදන්නේ ඒක කරන හැටි උගන්නන්න.. (ඕනි නම් page එකේ ලින්ක් එක එවන්නම් බොරු නම්..) ඕවට නම් අහු වෙන්න එපා..
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    Ikman goda yaamak nah bn..Niche product range ekak hoyagena hoda suppliers la hoya gena wade kaloth long time ganak hoyanna puluwan wei
     
    • Like
    Reactions: JohnSnow

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    Pisso wage business karanna giyama oka thama wenne....profit n loss calculate karanna igena ganin...business eka day to day analyze karapan...eka base karan corrective decisions ganin...mase anthima oya tika karanna hitiyama uba loss wela iwarai...dropshiping karanna pluwan beri kamak ne...lesi nehe...🤨
     
    • Like
    Reactions: JohnSnow

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    drop shipping කාරයො නිසා ebay එකේ තියන බඩු හැම මගුලම පට්ට ගනන්, එකම අයිටම් එක තරඟෙට ගනන් වැඩි කරලා ලිස්ට් කරලා තියනවා
    used items ඇරෙන්න අනික් සේරම amazon එකේ ලාබයි ebay එකට වඩා දැන්
     
    • Like
    Reactions: JohnSnow and Kolama

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ලොස් එක කියන්නේ ස්ටෝ ෆී එක විතරක් ලාස්ට් මන්ත් 95$. රිෆන්ඩ් දුන්නා 6 දෙනෙකුට. අලී එකෙන් මන් 6ට රිෆන්ඩ් දැම්මට 4යි ආවේ 2ක් ලොස්ට්.මන් හිතන්නේ හැමදේම කපලා කොටලා බැලුවම මචං ලාස්ට් මන්ත් 20000+ ක් විතරම ලොස්ට්
    උබල ඩොලර් 200ක ක්‍රිප්ටො ගත්තනම් අනිව මසෙකට ඩොලර් 20ක් හොයාගන්න තිබුන. මේ කොරෝනා සීසන් එකේ කරන්න පුලුවන් එකම දේ ක්‍රිප්ටො විතරයි.
     
    • Like
    Reactions: JohnSnow

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    ලොස් එක කියන්නේ ස්ටෝ ෆී එක විතරක් ලාස්ට් මන්ත් 95$. රිෆන්ඩ් දුන්නා 6 දෙනෙකුට. අලී එකෙන් මන් 6ට රිෆන්ඩ් දැම්මට 4යි ආවේ 2ක් ලොස්ට්.මන් හිතන්නේ හැමදේම කපලා කොටලා බැලුවම මචං ලාස්ට් මන්ත් 20000+ ක් විතරම ලොස්ට්
    Me too.. හැබැයි ස්ටෝ එකක් නම් ගත්තේ නෑ. ස්ටොර් එකකට මාසෙට ඩොලර් 4යි නේද බන්? 🙄
     
    • Like
    Reactions: JohnSnow

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පට්ට ලාභයක් ගන්න පුලුවන් ඩොප් ෂිපිං කරන හැටි කෝස් ඒකක් හදලා ඒක විකුණපන් පට්ට ලාභයි ඩොප් ෂිපිං කරනවාට වඩා
     

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    ithin ban umba patan ganna kalin oya cost, fees, potential refunds, etc. analyze karala baluwe nathda? aduma gane podi budget ekak wath hadaaganin aye karanna kalin. Supplier cost, platform fees, potential refunds, advertising plan wage yana cost tika balala, issella budget ekak hadaa ganin. Ethakota umba aduma gaane dannawa worst case eka mokakda, break even karanna keeyak vikunna oni da wage visthara. Ehema simple planak wath nathiwa karanna wale kaloth nam ithin hamadaama loss thama.
     
    • Like
    Reactions: JohnSnow and Kolama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි මචං
    හිතපන් අලි එකෙන් 3ට අරන් මම 8ට වික්කා කියලා
    දැන් උඹට හිතෙනවා නේද මට ඉකෙන ලාභයක් තියෙනවා 5ක කියලා. ඒක පට්ට වැරදි මචං

    මෙහෙමයි හැදෙන්නේ
    අපේ විකුණුම් මිල 8යි

    ඊබේ එක අයිටම් ලිස්ට් කරද්දි (ඒ කිය්නේ බඩු ඇඩ් කරද්දි ) ගාණක් කපනවා + සෙල්ස් උනාම ගාණක් කපනවා + මාසේ අන්තිමට බිලක් ගහනවා + ප්‍රෙමා්ෂන් කරනවට ගාණක් ගහනවා + සහ මට නොතේරෙන තවත් කැල්කියුලේෂන් තියෙනවා + රිෆන්ඩ් දෙද්දි කපනවා ෆී එකක් + පේපැල් එක ෆී ඒකක් කපනවා + රිෆන්ඩ් ෆී එකක් කපනවා + මම දන්න විදියට විත්ඩ්‍රෝවල් ෆී එකක් නැති උනාට උන්ගේ එක්ස්චෙන්ජ් රෙට් යන්නේ අඩුවෙන්

    ඔන්න ඔය වගේ එකී නොකී මෙකී කිකී දේවල් නිසා මම අර ගාණ 8 නැතිව 10 දැම්මත් මට දැන් හිතෙනවා එක ලොස් එකක් කියලා. පෙලක් කැල්කියුලේෂන් තේරෙන්නෙම නෑ මචං. මේකේ ඉන්න ඇච්චෝ බැච්චෝ 1000$ ස්ක්‍රීන් දැම්මට මචං අලි එකට ගෙවලා අර උඩින් කීව කැපිලි වලින් බර ගාණක් කැපුණම පෙලක් වෙලාවට ඌ සල්ලි දාලා ඇත්තේ ගෙදරින් ඉල්ලලා වෙන්න පුළුළුන්.

    ගොඩාක් උණ් මාස 3න් වගේ හැලෙනවා. අර ඔක්කොම වියදම් අඩු වෙයි කියලා හිතලා අම්බ ගාණකින් ප්‍රයිස් අප් කලාම මලාට සේල්ස් නෑ. ඒකකනේ මචං ගොඩාක් උණ් කරන එක නවත්තලා උගන්නන එක කරන්නේ

    මන් හතන්නේ මම බිස්නස් ගොඩාක් කැඩුවා නේද පරම සත්‍යය එලි කරලා

    අපේ එවුන් මේව බලන්නෙ නෑ. ඒ නිසා ක්ලාස් වලට කට්ටිය ඉඳීවි. මටත් හිතෙනව බං ඔය මොකක් හරි ක්ලාස් එකක් කරන්න.
     
    • Like
    Reactions: JohnSnow

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මෙහෙමයි මචං
    හිතපන් අලි එකෙන් 3ට අරන් මම 8ට වික්කා කියලා
    දැන් උඹට හිතෙනවා නේද මට ඉකෙන ලාභයක් තියෙනවා 5ක කියලා. ඒක පට්ට වැරදි මචං

    මෙහෙමයි හැදෙන්නේ
    අපේ විකුණුම් මිල 8යි

    ඊබේ එක අයිටම් ලිස්ට් කරද්දි (ඒ කිය්නේ බඩු ඇඩ් කරද්දි ) ගාණක් කපනවා + සෙල්ස් උනාම ගාණක් කපනවා + මාසේ අන්තිමට බිලක් ගහනවා + ප්‍රෙමා්ෂන් කරනවට ගාණක් ගහනවා + සහ මට නොතේරෙන තවත් කැල්කියුලේෂන් තියෙනවා + රිෆන්ඩ් දෙද්දි කපනවා ෆී එකක් + පේපැල් එක ෆී ඒකක් කපනවා + රිෆන්ඩ් ෆී එකක් කපනවා + මම දන්න විදියට විත්ඩ්‍රෝවල් ෆී එකක් නැති උනාට උන්ගේ එක්ස්චෙන්ජ් රෙට් යන්නේ අඩුවෙන්

    ඔන්න ඔය වගේ එකී නොකී මෙකී කිකී දේවල් නිසා මම අර ගාණ 8 නැතිව 10 දැම්මත් මට දැන් හිතෙනවා එක ලොස් එකක් කියලා. පෙලක් කැල්කියුලේෂන් තේරෙන්නෙම නෑ මචං. මේකේ ඉන්න ඇච්චෝ බැච්චෝ 1000$ ස්ක්‍රීන් දැම්මට මචං අලි එකට ගෙවලා අර උඩින් කීව කැපිලි වලින් බර ගාණක් කැපුණම පෙලක් වෙලාවට ඌ සල්ලි දාලා ඇත්තේ ගෙදරින් ඉල්ලලා වෙන්න පුළුළුන්.

    ගොඩාක් උණ් මාස 3න් වගේ හැලෙනවා. අර ඔක්කොම වියදම් අඩු වෙයි කියලා හිතලා අම්බ ගාණකින් ප්‍රයිස් අප් කලාම මලාට සේල්ස් නෑ. ඒකකනේ මචං ගොඩාක් උණ් කරන එක නවත්තලා උගන්නන එක කරන්නේ

    මන් හතන්නේ මම බිස්නස් ගොඩාක් කැඩුවා නේද පරම සත්‍යය එලි කරලා
    Dropshipping වල රහස් කියලා කෝස් එකක් හදලා ඔය ටික කියපන්
    කෝස් එක එකක් 25000ට වගේ විකුනපන්. ප්‍රොමෝශන් ඕන නම් ඔය අපි කට්ටිය සෙට් වෙලා කමෙන්ට් දාල ශෙයා කරලා ගන්න බැරිය
     
    • Like
    Reactions: JohnSnow