පුලුවන්. හරි කීවර්ඩ් රිසර්ච් ඒකක් කරලා හොද Product ඒකක් තෝරගත්තොත් වැඩේ ගොඩ.
උබට කවුරුත් මුකුත් කියා දෙන්නේ නෑ බං![]()




මම වැටි වැටි නැගිටලා
ලොස් වෙලා අනාථ වෙලා ණය වෙලා ගොඩ ගිහින්
උඹට නිකම් කියලා දෙන්නෙ ඇයි?


මම වැටි වැටි නැගිටලා
ලොස් වෙලා අනාථ වෙලා ණය වෙලා ගොඩ ගිහින්
උඹට නිකම් කියලා දෙන්නෙ ඇයි?
ඇට්ටරයා;24782727 said:අම්මෝ...
ඒක හරි මචං, එහෙම ගොඩ යවන්න එපා. ඌටත් කෙලවෙන්නම දීපන්. එහෙම උනාම තමා හරියන්නේ...![]()












මම වැටි වැටි නැගිටලා
ලොස් වෙලා අනාථ වෙලා ණය වෙලා ගොඩ ගිහින්
උඹට නිකම් කියලා දෙන්නෙ ඇයි?


