Dropshipping ....

warna7

Active member
  • Aug 12, 2015
    572
    83
    28
    Lankawe danata dropshipping karana aya kawuda inne ?
    Profit kohomada ? Proofs ?
    Help karanna, wisthara danaganna puluwanda ?
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,482
    959
    113
    පුලුවන්. හරි කීවර්ඩ් රිසර්ච් ඒකක් කරලා හොද Product ඒකක් තෝරගත්තොත් වැඩේ ගොඩ.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    පුලුවන්. හරි කීවර්ඩ් රිසර්ච් ඒකක් කරලා හොද Product ඒකක් තෝරගත්තොත් වැඩේ ගොඩ.

    New product ekak demmoth hoda profit ekak thiyan sell karanna puluwan.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    උබට කවුරුත් මුකුත් කියා දෙන්නේ නෑ බං :sorry:

    :(:(:(:(

    ඔව් බන් මේකේ කරන එවුන් ඉන්නව කියලා දෙන්නේ නෑ...
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මම වැටි වැටි නැගිටලා
    ලොස් වෙලා අනාථ වෙලා ණය වෙලා ගොඩ ගිහින්
    උඹට නිකම් කියලා දෙන්නෙ ඇයි?
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,536
    1,247
    113
    මෙන්න මෙතන
    මම වැටි වැටි නැගිටලා
    ලොස් වෙලා අනාථ වෙලා ණය වෙලා ගොඩ ගිහින්
    උඹට නිකම් කියලා දෙන්නෙ ඇයි?

    අම්මෝ...
    ඒක හරි මචං, එහෙම ගොඩ යවන්න එපා. ඌටත් කෙලවෙන්නම දීපන්. එහෙම උනාම තමා හරියන්නේ...:yes::yes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මම වැටි වැටි නැගිටලා
    ලොස් වෙලා අනාථ වෙලා ණය වෙලා ගොඩ ගිහින්
    උඹට නිකම් කියලා දෙන්නෙ ඇයි?
    ඇට්ටරයා;24782727 said:
    අම්මෝ...
    ඒක හරි මචං, එහෙම ගොඩ යවන්න එපා. ඌටත් කෙලවෙන්නම දීපන්. එහෙම උනාම තමා හරියන්නේ...:yes::yes:

    :baffled::baffled::baffled:

    අල්ලම බලා ගන්න ඕනෙ මුන්ව. :frown::frown::frown:


    :lol::lol::lol::lol::lol::lol:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මම වැටි වැටි නැගිටලා
    ලොස් වෙලා අනාථ වෙලා ණය වෙලා ගොඩ ගිහින්
    උඹට නිකම් කියලා දෙන්නෙ ඇයි?

    :(:(:(