Drugs / Currency Recycling | කුඩු මුදල් ප්‍රතිචක්‍රීකරණය

එහෙනං උට කලින්ම ඇවිත් තග දාලා කුඩු අරං යන්න තිබ්බනෙ සල්ලි පොලියට දිදී නටන්නෙ මොන මගුලටද??:baffled::rofl::P
දැන් ඔය වගේ සීන් එකක් තමා සිරියාවේ වෙන්නේ - "කුඩ්ඩො" රංචුවක් (NATO) ඇවිල්ලා "කුඩු" මුදලාලි කෙනෙක්ට (අසාද්ට) තග දානවා "තෝ අපි කියන විදියට නොහිටියොත් වැඩ වරදී" කියලා. ඉතිං "කුඩු" මුදලාලි ගිහින් තවත් කුඩ්ඩො රංචුවකට නොකියා ඉන්න ලොකුම "කුඩු" මුදලාලිට (පුටින්ට) මේ අවනඩුව කිව්වා. දැන් ඔන්න ලොකුම මුදලාලි ගේමට බැහැලා ඉන්නේ. කුඩ්ඩො රංචුවට වැලේ වැල් නෑ. :rofl:
 
Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඉදිරියේ රාළ;20814799 said:
    එතකොට මුදලාලි වෙන කුඩ්ඩො සෙට් එකකට සීන් එක කණේ තිබ්බොත් :rolleyes:?

    එක්කෝ උබට පිස්සු නැත්තං මට පිස්සු:lol::P
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එක්කෝ උබට පිස්සු නැත්තං මට පිස්සු:lol::P

    mchn ඉදිරියේ රාළ kiyala tiyena de thama 100% attha..oka thama loke palanaya kirime method eka..mu lassanata eka kiyala tiyenawa. :cool:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉදිරියේ රාළ;20815735 said:
    දැන් ඔය වගේ සීන් එකක් තමා සිරියාවේ වෙන්නේ - "කුඩ්ඩො" රංචුවක් (NATO) ඇවිල්ලා "කුඩු" මුදලාලි කෙනෙක්ට (අසාද්ට) තග දානවා "තෝ අපි කියන විදියට නොහිටියොත් වැඩ වරදී" කියලා. ඉතිං "කුඩු" මුදලාලි ගිහින් තවත් කුඩ්ඩො රංචුවකට නොකියා ඉන්න ලොකුම "කුඩු" මුදලාලිට (පුටින්ට) මේ අවනඩුව කිව්වා. දැන් ඔන්න ලොකුම මුදලාලි ගේමට බැහැලා ඉන්නේ. කුඩ්ඩො රංචුවට වැලේ වැල් නෑ. :rofl:

    :yes::yes::yes: