මට Dry Ice 1Kg-1.5Kg විතර ගන්න ඕන වෙඩින් එකට. මට මාතරට ගෙන්න ගන්නත් ඕන. මම ikman තිබුන ඒව බැලුව ඩිලිවරි කරන්නත් එක්ක බර ගනන් ඉල්ලනවනේ. වෙන විදියක් දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙනවද
youtube එකේ මෙහෙම එකකුත් තිබුනා මේක try කරපු කෙනෙක් නැද්ද
youtube එකේ මෙහෙම එකකුත් තිබුනා මේක try කරපු කෙනෙක් නැද්ද