DSLR නෑ කියල බෑ...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :cool: පට්ට අහ් කුමාරයෝ , තව නැද්ද බන් මේ වගේ ඒවා

    දැනට ඔය සීන් එක පොඩ්ඩක් බලපන්.. ඉතුරු ඒවා මම පස්සේ ටික ටික දාන්නන්..
    නැත්න්න් camera simulator කියල ගූගල් කරත් උඹටම හොයාගන්න පුලුවන් වෙයි..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දැනට ඔය සීන් එක පොඩ්ඩක් බලපන්.. ඉතුරු ඒවා මම පස්සේ ටික ටික දාන්නන්..
    නැත්න්න් camera simulator කියල ගූගල් කරත් උඹටම හොයාගන්න පුලුවන් වෙයි..

    එල :D
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Dslr තිබ්බට වැඩක් නෑ, talent එක නෑ ගොඩක් උන්ට ඔය dslr තියන් ඉන්න
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    "හොඳ" DSLR එකක් කීයක් විතර වෙයිද.
    මම ගාව තියෙන්නේ කම්පැක්ට් එකක් එක ඇති මටනම්. තියෙන ඔප්ෂන්ස් බාවිතා කරන්න දන්නෙත් නැත්නම්. ටැලන්ට් එකකුත් නැත්නම්, "හොඳ" එකක් ගන්න එක තේරුමක් නැති වැඩක් වගේ.
    සහෝ ඔය photography ද කරන්නේ. එහෙනම් ප්‍රර්තනාව ඉෂ්ට සිද්ද වේවා කියල පතනවා.
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,626
    906
    113
    http://aboutrenewableenergy.com
    උඹ මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් උඹට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මූටයි මටයි එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්..
     

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.