DSLR Astrophotography - Horse Head & Flame Nebulae

geethq

Well-known member
  • Sep 17, 2006
    49,929
    2,880
    113
    ~ඤාව්~
    previous thread: http://www.elakiri.lk/forum/showthread.php?t=1830443

    Horse Head & Flame Nebulae
    unguided 56 minutes total exposure, 30sec subs, ISO1600

    TesRj2G.jpg




    Orion Nebula
    processed again with PixInsight
    guided 40 minutes exposure, 10sec to 120sec and ISO 1600/3200

    sW0I5TM.jpg



    Setup / Equipment used

    Telescope Tube : 8" F4 GSO - link
    Telescope Mount : Celestron AVX - link
    Camera: Nikon D5300
    Stacking: Deep Sky Stacker (DSS)
    Processing : PixInsight, Photoshop


    තව කවුරුහරි මේ සබ්ජක්ට් එක කරනවනම් කියන්න අපි සෙට් වෙමු. :love:
    ප්‍රශ්න තියෙනම් අහන්න :). බම්ප් එකක් දාන් යන්න
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,939
    929
    113
    Cyber Space
    ෆෝකල් ලෙන්ත් එක 600න් බෙදල එන ගාන තමා උපරිම ශටර් ස්පීඩ් එක තියගන්න කියන්නෙ.. නැත්තන් ටේල් එක එන නිසා... කොහොමද බං මෙච්චර වෙලා ඕපන් කරන් ඉන්නෙ ශටර් එක..? කැමරා රොටේටින් යුනිට් එකක් මොකක හරි තියෙනවද ඒකට..?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,929
    2,880
    113
    ~ඤාව්~
    :shocked: aha wena lens jathiyak neda

    dslr eke settigns iso ea tika :love:
    lens newei ban loku telescope ekak.
    DSLR settings post eke dala thiyenne.
    30sec exposures 120 stack karala.
    1600 ISO
    F4 Aperture - meka camera eken hadanna ba telescope eka nisa.


    ado sorry again ban ara wadeta :sorry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,929
    2,880
    113
    ~ඤාව්~
    ෆෝකල් ලෙන්ත් එක 600න් බෙදල එන ගාන තමා උපරිම ශටර් ස්පීඩ් එක තියගන්න කියන්නෙ.. නැත්තන් ටේල් එක එන නිසා... කොහොමද බං මෙච්චර වෙලා ඕපන් කරන් ඉන්නෙ ශටර් එක..? කැමරා රොටේටින් යුනිට් එකක් මොකක හරි තියෙනවද ඒකට..?
    celestron advanced VX machan mount eka. mewa hadala tiyenne astrophography walata. mewain track karanna puluwan up to 60sec wage trails enne nathuwa.
    itath eha yanawa nam autoguider kiyala thiyenawa. eka thawa podi telescope ekakata set karapu web cam wage imaging device ekak. eken tharuwak lock karan move wena data aran mount ekata singal yawala mount eka correct karanawa.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,939
    929
    113
    Cyber Space
    celestron advanced VX machan mount eka. mewa hadala tiyenne astrophography walata. mewain track karanna puluwan up to 60sec wage trails enne nathuwa.
    itath eha yanawa nam autoguider kiyala thiyenawa. eka thawa podi telescope ekakata set karapu web cam wage imaging device ekak. eken tharuwak lock karan move wena data aran mount ekata singal yawala mount eka correct karanawa.

    150,000 වගෙ වෙනව නෙ යකු...! :sorry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    71,877
    3,836
    0
    Disce aut Discede
    lens newei ban loku telescope ekak.
    DSLR settings post eke dala thiyenne.
    30sec exposures 120 stack karala.
    1600 ISO
    F4 Aperture - meka camera eken hadanna ba telescope eka nisa.


    ado sorry again ban ara wadeta :sorry:

    maru mchn man issara hithuwe meh photos hadapuwa kiyala nebula kiyala search kara kara man balanwa issara meh pics :love: hehe awlk nah awlkk nah kisima awlk nah :love: elaz man dan dakke settings :cool:
     
    Nov 29, 2012
    19
    1
    0
    එල මචං..

    එල මචං..උඹ නියම පොරක් බං අහන ඕන දෙයක් හංගන්නෙ නැතුව කියල දෙන..:yes::yes: මගෙ රික්වෙස්ට් එක Accept කරන්නකො facebook එකේ
    මං එක පාරක් ට්‍රයි කරා Milkyway එක ගන්න..focus අව්ල් උනා..:no::no::oo:

    photo.php