පට්ට මචං...... උඹ කොහොමද හරියටම ප්ලේස් එක හොයාගන්නේ....
Stellarium wenna oni, oka patta app 1 oya link 1n dagena blapn.




පට්ට මචං...... උඹ කොහොමද හරියටම ප්ලේස් එක හොයාගන්නේ....
nice
පට්ටයි මචං සුපිරි...
ලංකාවෙ මේ වගේ වැඩක් කරන එකෙක් දැක්කමයි
දිගටම කරගෙන යමු
ජය වේවා !
රෙප් +++++++++++++++++++
![]()
welldone bro! Keep it up!
tfs Dath
තොත්ත බබා;23089871 said:nice
patta nee ban niyamayi mali
superb.
Niyamai kolla
..B U M P..
Patta machan.
ado patta bn
REP+++ added
EMINƎM;23090627 said:ado ehema baluwama pena telescope tynawada bn?
You must spread some Reputation around before giving it to geethq again.
පට්ටයි මචං සුපිරි...
ලංකාවෙ මේ වගේ වැඩක් කරන එකෙක් දැක්කමයි
දිගටම කරගෙන යමු
ජය වේවා !
රෙප් +++++++++++++++++++
පට්ට මචන්..මගෙත් School කාලෙ ආසම විශයක්...ඒත් පස්සෙ සල්ලි පස්සෙ යන්න යන්න අමතක වෙලා ගියා බන්...
ආයෙත් මතක් උනා මේවා දැක්කාම...
All the best
Keep it up
Patta++++
WOW!!
Bump
patta
stellarium thamai machan. mobile and desktop apps. ita amatharawa telescope mount eka computerized nisa apita one object eke identification number eka gahuwama eka harenawa.පට්ට මචං...... උඹ කොහොමද හරියටම ප්ලේස් එක හොයාගන්නේ....
sorry dan dakke. VM ekak damma. thawa wistara one monawage dekatada use karanne kiyala ekak recommend karanna.machan matath asai Telescope ekak ganna loku wata nam wiyadam karanna ba ban 100,000 - 150,000 wage thamai puluwan monada hoda brand thiyenne and koheda ganna thiyenne
Pattai kollo. Rep+
Geeth malli kalekin dakke
Ela TFS++
Patta bn bump
Bump
patta
bump
සිරාවටම මේ වගේ ෆීල්ඩ් එකක කෙනෙක් එලකිරි එකේ ඉන්නවා කියන එකත් ලොකු දෙයක්..
පට්ට මචන්.. දිගටම වෙලා තියෙන වෙලාවට විස්තර බෙදා හදා ගමු..
ජය වේවා..!
thanks machan, danaganna one deyak tiyenam PM ekak danna.ඇට්ටරයා;24304917 said:මේ ටික දැක්කා විතරයි කාලයක් පුරාවට හිතේ තිබ්බ ආසාව පුපුරා උඩටම ආව කියහංකෝ.
මට කිය නං මචෝ telescope එක ගැන විස්තර.
Photo ටික නම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි
stellarium thamai machan. mobile and desktop apps. ita amatharawa telescope mount eka computerized nisa apita one object eke identification number eka gahuwama eka harenawa.
laksha 5kata wadi full setup and accessories walata. habai mechchara ganan wala ewa one na hoda results ganna. mage kalin tibba eka 1.5-2lak wageඅඩෝ පට්ට බං..... කැම් එක නැතිව අනිත් ටිකට කීයක් ගියාද?
laksha 5kata wadi full setup and accessories walata. habai mechchara ganan wala ewa one na hoda results ganna. mage kalin tibba eka 1.5-2lak wage