DSLR Astrophotography - New Galaxies and Nebulae taken recently

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,232
    5,323
    113
    No Where
    පට්ට මචං...... උඹ කොහොමද හරියටම ප්ලේස් එක හොයාගන්නේ....


    Stellarium wenna oni, oka patta app 1 oya link 1n dagena blapn. :yes::yes::yes:


    slide-3.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,743
    113
    වැලිවේරිය...
    පට්ටයි මචං සුපිරි... :D
    ලංකාවෙ මේ වගේ වැඩක් කරන එකෙක් දැක්කමයි :yes:
    දිගටම කරගෙන යමු :cool:

    ජය වේවා !

    රෙප් +++++++++++++++++++


    Proud-You.gif

    :yes::yes::yes:

    සිරාවටම මේ වගේ ෆීල්ඩ් එකක කෙනෙක් එලකිරි එකේ ඉන්නවා කියන එකත් ලොකු දෙයක්..:love:
    පට්ට මචන්.. දිගටම වෙලා තියෙන වෙලාවට විස්තර බෙදා හදා ගමු.. :yes:
    ජය වේවා..!:)

     
    • Like
    Reactions: geethq

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,326
    1,138
    113
    මෙන්න මෙතන
    මේ ටික දැක්කා විතරයි කාලයක් පුරාවට හිතේ තිබ්බ ආසාව පුපුරා උඩටම ආව කියහංකෝ.
    මට කිය නං මචෝ telescope එක ගැන විස්තර.
    Photo ටික නම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,920
    3,155
    113
    ~ඤාව්~
    welldone bro! Keep it up!


    තොත්ත බබා;23089871 said:

    patta nee ban niyamayi mali


    Niyamai kolla

    ..B U M P..

    Patta machan.

    ado patta bn :love::love:
    REP+++ added

    EMINƎM;23090627 said:
    ado ehema baluwama pena telescope tynawada bn?

    You must spread some Reputation around before giving it to geethq again.

    පට්ටයි මචං සුපිරි... :D
    ලංකාවෙ මේ වගේ වැඩක් කරන එකෙක් දැක්කමයි :yes:
    දිගටම කරගෙන යමු :cool:

    ජය වේවා !

    රෙප් +++++++++++++++++++


    පට්ට මචන්..මගෙත් School කාලෙ ආසම විශයක්...ඒත් පස්සෙ සල්ලි පස්සෙ යන්න යන්න අමතක වෙලා ගියා බන්...
    ආයෙත් මතක් උනා මේවා දැක්කාම...

    All the best
    Keep it up

    Patta++++




    පට්ට මචං...... උඹ කොහොමද හරියටම ප්ලේස් එක හොයාගන්නේ....
    stellarium thamai machan. mobile and desktop apps. ita amatharawa telescope mount eka computerized nisa apita one object eke identification number eka gahuwama eka harenawa.
    machan matath asai Telescope ekak ganna loku wata nam wiyadam karanna ba ban 100,000 - 150,000 wage thamai puluwan monada hoda brand thiyenne and koheda ganna thiyenne
    sorry dan dakke. VM ekak damma. thawa wistara one monawage dekatada use karanne kiyala ekak recommend karanna.
    Pattai kollo. Rep+

    Geeth malli kalekin dakke

    Ela TFS++

    Patta bn bump







    :yes::yes::yes:

    සිරාවටම මේ වගේ ෆීල්ඩ් එකක කෙනෙක් එලකිරි එකේ ඉන්නවා කියන එකත් ලොකු දෙයක්..:love:
    පට්ට මචන්.. දිගටම වෙලා තියෙන වෙලාවට විස්තර බෙදා හදා ගමු.. :yes:
    ජය වේවා..!:)







    thank you machanla okkotama :)





    ඇට්ටරයා;24304917 said:
    මේ ටික දැක්කා විතරයි කාලයක් පුරාවට හිතේ තිබ්බ ආසාව පුපුරා උඩටම ආව කියහංකෝ.
    මට කිය නං මචෝ telescope එක ගැන විස්තර.
    Photo ටික නම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි
    thanks machan, danaganna one deyak tiyenam PM ekak danna.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,920
    3,155
    113
    ~ඤාව්~
    අඩෝ පට්ට බං..... කැම් එක නැතිව අනිත් ටිකට කීයක් ගියාද?
    laksha 5kata wadi full setup and accessories walata. habai mechchara ganan wala ewa one na hoda results ganna. mage kalin tibba eka 1.5-2lak wage
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,966
    1,732
    113
    නෙතූෂි අක්කි ගාව
    laksha 5kata wadi full setup and accessories walata. habai mechchara ganan wala ewa one na hoda results ganna. mage kalin tibba eka 1.5-2lak wage

    එල එල... මම උඹ හිතන එකා නෙමෙයි නෙතුශි අක්කි ගාව හිටියට... මම උගෙන් නෙතුශිව ඉස්සුවා...

    මට ඩීටේල් පොඩ්ඩක් එවපං... මටත් සීන් එකට බහින්න ආසයි....
     

    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    Thanks for sharing these amazing pictures. Just to know, how much maximum zooming you have achieved with this GSO 8" Newtonian F4 telescope and with which eyepieces and Barlow have been used?