DSLR Astrophotography - New Galaxies and Nebulae taken recently

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    පට්ටයි මචං සුපිරි... :D
    ලංකාවෙ මේ වගේ වැඩක් කරන එකෙක් දැක්කමයි :yes:
    දිගටම කරගෙන යමු :cool:

    ජය වේවා !

    රෙප් +++++++++++++++++++


    Proud-You.gif
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    පට්ට මචන්..මගෙත් School කාලෙ ආසම විශයක්...ඒත් පස්සෙ සල්ලි පස්සෙ යන්න යන්න අමතක වෙලා ගියා බන්...
    ආයෙත් මතක් උනා මේවා දැක්කාම...

    All the best
    Keep it up
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Binoculars

    machan matath asai Telescope ekak ganna loku wata nam wiyadam karanna ba ban 100,000 - 150,000 wage thamai puluwan monada hoda brand thiyenne and koheda ganna thiyenne
     
    Last edited: