DSLR Camera එකක් ගන්න උදව්වක්
DSLR Camera ගැන දන්න අයගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මේ thread එක දාන්නේ.
මම හිතන් ඉන්නේ Nikon D3200 Camera එකක් ගන්න. (USA ඉඳන් එන කෙනෙක්ගෙන් Rs: 50000 කට වගේ ගන්න පුළුවන්) මට මේ camera එක ගැන දන්නා කෙනෙක් මේක ගැන විස්තර ටිකක් කියන්න. Entry level camera එකක් විදියට මේ camera eka මේ ගානට වටිනවද?
ඒ වගේම Canon 600D camera එකත් එක්ක ගත්තම D3200 එකේ තියෙන වාසි හා අවාසි මොනවද?
දන්න කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න. නැත්තන් බම්ප් එකක් හරි