DSLR Camera එකක් ගන්න ඕනා...!!!

dikdok

Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    DSLR Camera එකක් ගන්න ඕනා...!!!

    Elakiri Machanla...,

    මට පොඩි help එකක් ඕනා dslr camera එකක් ගන්න. මට 60 කට (ඊට අඩුවට හරි කමක් නෑ) විතර ගන්න cam එකක් කියන්නකෝ.....හැබැයි lens නම් මන් ගාව නෑ.... මමත් 2,3 ක් බැලුවා. මේ ගැන දන්න elakiri අයියලා ටික support එකක් දෙන්න....!!( nikon/canon නම් වඩා හොදයි..!)
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    machan me dawas tike ebay eke offer yanawa...puluwan ewagen ganin...aduwata ganna puluwan..math cam ekak gaththa ebay eth DSLR nam neme
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නිකොන් D3100 වගේ ගෙන්න ගන්න පුළුවන් ebay එකෙන් 58ක් වගේ වෙනකොට එහෙම නැත්තන් 5100 එක තියෙනවා,එක හැබැයි ඔය ලිමිට් එක පනිනවා...3100 එක 18-55 mm ලෙන්ස් එකත් එක්ක තමයි 58ක් වෙන්නේ
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Machan I have a Nikon D3200 (with 18-55 lens) and all the other accessories in the kit.
    Nikon factory eken direct import kale. 3 months used. Shutter count eka 2k. 60 wage denna inne. PM if interested :)

    Reason for selling - Nikon D7100 ganna owne
     
    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    නිකොන් D3100 වගේ ගෙන්න ගන්න පුළුවන් ebay එකෙන් 58ක් වගේ වෙනකොට එහෙම නැත්තන් 5100 එක තියෙනවා,එක හැබැයි ඔය ලිමිට් එක පනිනවා...3100 එක 18-55 mm ලෙන්ස් එකත් එක්ක තමයි 58ක් වෙන්නේ

    Thanx machoo.......mamth baluwe 5100d ekak thama...!!
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මොකද්ද උඹ ගත්ත cam එක?

    353_26294_L180_front.png

    http://www.nikonusa.com/en/Nikon-Pr...mpact-Digital-Cameras/26294/COOLPIX-L810.html
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    meka hodaida machan?oke lens maru karanna puluwan neda SLR nowunata
    mama gaththa p510 ekak.....

    hodai machan aulak na..pictures ehema pattata thiyenwa. gane hatiyata hoda camera ekak ..ba lens maru karanna ba..uba ebay eda gaththe?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    hodai machan aulak na..pictures ehema pattata thiyenwa. gane hatiyata hoda camera ekak ..ba lens maru karanna ba..uba ebay eda gaththe?

    ඔව්,ඒකෙ තියෙන්නෙත් cmos සෙන්සර් එකක්,පින්තුර උපරිමයි, මම ගොඩක් සංසන්දනය කරලා තමයි ගත්තේ,මොකද මේකේ zooming එහෙම සුපිරි, 42x optical.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඔව්,ඒකෙ තියෙන්නෙත් cmos සෙන්සර් එකක්,පින්තුර උපරිමයි, මම ගොඩක් සංසන්දනය කරලා තමයි ගත්තේ,මොකද මේකේ zooming එහෙම සුපිරි, 42x optical.

    ඔව් බං මාත් දවස් ගානක් හොයලා හොයලා ගත්තේ...මට ලොකු කම් එකක් වැඩක් නැ බං.ඔය ට්‍රිප් එකක් ගියොත් වගේ විතරයි මේක ඕන වෙන්නේ.....දැන් ගෙනාවට ෆොටෝ ගැහුවේම නැ...මේක ඇති බං...
     
    කියක් උනාද?