DSLR Camera එකක් ගන්න ඕනා...!!!

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    canon ganin machan beats nikon always .. try 600D

    මම ඔය දෙකම පාවිච්චි කරලා තියෙනවා...canon නිකොන් වලට වඩා හොඳයි කියන්න බැහැ, නිකොන් හොඳයි කියන්නත් බැහැ.....එත් නිකොන් පාවිච්චිය ලේසියි.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මම ඔය දෙකම පාවිච්චි කරලා තියෙනවා...canon නිකොන් වලට වඩා හොඳයි කියන්න බැහැ, නිකොන් හොඳයි කියන්නත් බැහැ.....එත් නිකොන් පාවිච්චිය ලේසියි.

    Used Camera ganna ekanm aul ne ban :(
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Used Camera ganna ekanm aul ne ban :(

    ඔව්....එත් ඒක බලපාන්නේ ගොඩක් SLR වලට තමයි,මොකද සෙන්සර් එකේ ආයු කාලයක් තියෙනවා...ගන්නවානම් photographers ලයි journalist ලයි පාවිච්චි කරපුව ඇර අනෙක්වා එහෙමටම අවුලකුත් නෑ බන්