GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන්ලා මට 80 විතර වියදම් කරන්න පුලුවන්.. cam එකක් ගන්නම කියල එකතු කරපු සල්ලි.. :rolleyes:
    ගන්න හොදම cam එකක් කියන්නකෝ.. :love:
    cam model සෑහෙන තියනවනේ මොකක් ගන්නද හිතා ගන්න බෑ.. :oo:
    පඩ ෂෝ දාන්න නෙවේ ඉගෙන ගන්න..
    Nikon D5200 thama. Canon ona nam 700D thama.
    Dekama eka langa price yanne.
    Deken honda body eka nikon D5200 thama namuth nikon lens tikak ganan ewagema lankawe hama eka langama thiyenne canon lens ithin illa ganna puluwan.
    Ewagema 700D eka touch screen saha igena ganna lesi. Ewagema samanya lokedi 700D eken photo ekak gaththa kiyala loku wenasak nam penne naha. Namuth specs athin aniwaryen Nikon D5200 eka wadi. Kamathi ekak ganna.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Canon 1.8 eka 14,500 dan. Canon 1.4 USM ekath 49,000. 1.8 walata wada bokeh ehema patta.

    Nikon D5200 thama. Canon ona nam 700D thama.
    Dekama eka langa price yanne.
    Deken honda body eka nikon D5200 thama namuth nikon lens tikak ganan ewagema lankawe hama eka langama thiyenne canon lens ithin illa ganna puluwan.
    Ewagema 700D eka touch screen saha igena ganna lesi. Ewagema samanya lokedi 700D eken photo ekak gaththa kiyala loku wenasak nam penne naha. Namuth specs athin aniwaryen Nikon D5200 eka wadi. Kamathi ekak ganna.
    700d ganne ban nikon hodayi :P lense ganna wadi eth :baffled: piisu wage :oo:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Nikon D5200 thama. Canon ona nam 700D thama.
    Dekama eka langa price yanne.
    Deken honda body eka nikon D5200 thama namuth nikon lens tikak ganan ewagema lankawe hama eka langama thiyenne canon lens ithin illa ganna puluwan.
    Ewagema 700D eka touch screen saha igena ganna lesi. Ewagema samanya lokedi 700D eken photo ekak gaththa kiyala loku wenasak nam penne naha. Namuth specs athin aniwaryen Nikon D5200 eka wadi. Kamathi ekak ganna.

    තැන්ක්ස් ලොකු අය්යේ.. :love:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    සෙකන්ඩ් හෑන්ඩ් බොඩියක් හෝ ලෙන්ස් ඒකක් ගන්නවනම්
    1.ලෙන්ස් ඒකේ ෆන්ගර්ස් තියෙනවද කියල හොදට බලහං නැත්නම් උබට ෆොටෝග්රුෆි ඒපා වෙයි(සාමාන්‍යයෙන් ෆන්ගස් රිමූව් කරන්න 3000-8000ත් අතර ගානක් යාවි)
    2.බොඩියෙ (සෙන්සරයේ ෆන්ගස් තියෙනවද කියල බලහං) සෙන්නර් ලොක් කරල හිමින් සීරුවෙ මිරර් ඒක උස්සල මිරර් වලයි සෙන්නර් වලයි බලහං.
    3.ෆොටෝග්රුෆි වලිං හම්බකරන්න ඉන්නවනම් ඹය සල්ලි ටික දාල කඩයක් පටං ගනිං(පිනට ෆොටෝග්රුෆර්ල සෑහෙන්න ඉන්නව දැං)
    4.කැනන් නම් 600 ඒකකිං පටං ගනිං(ලොකු ගනං දීල අරං මගදි ඒපා වුනොත් විකුනගන්න අමාරුයි ඒ්කයි)
    5.ඹටෝ ගහන්න ඒපා මැනුවල්ම ගහපං(යූටියුබ් බලහං ඹ්න තරං ටියුටෝරියල් අැති)තේරෙන් නෑ වගේ නම් ක්ලාස් ඒකකට පලයං
    6.ලෙන්ස් ඒක 18-135 වගේ ඒකක් ගන්න බලහං.

    කැනන් ගත්ත කියල සුපිරි ෆොටෝ වදින් නෑ නිකෝනුත් ඒහෙමයි.දිගටම ප්රුක්ටිස් කරහං.

    අන්තිම ඒක

    නිකං ෆොටෝග්රුෆර් කෙනෙක් වෙන්න ඒපා.උබට වටිනාකමක් තියහං
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    wz37h68vveeeq52zg.jpg

    NIKON D3000

    මේක ටික කාලෙකට කලින් D3000 එකෙන් ගත්ත එකක්