radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    D3300 60k wage wenawa neda? ehema nam D5200 ekakata yanna balanna. godak hoda DSLR ekak. 65-69 wage wei[/QU

    මචන්... CameraLK ද අඩු... නැත්නම් හොඳ කැමරාවක් ගන්න price අඩු, හොඳ place එකක් දන්නවද???
    mama nam danna place eka CameraLK vitarai, unge ganath adui, baduth hodai (kelinma singa) yaluwek ethana weda, ekai mamath danne:D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Last edited:

    ssckkani

    Member
    Nov 21, 2009
    18
    1
    0
    :sorry::sorry::sorry::sorry::sorry:

    මචන් මගෙ යාලුවෙක් කිව්වා ලගදි UK කොම්පනියක බ්‍රාන්ච් එකක් ලන්කාවේ ඔපන් කරනවා කියලා. පොරගේ යාලුවෙක්ලු කරන්න හදන්නේ. CameraLK එකට වඩා අඩුවෙන්ලු දෙන්න යන්නේ. ටික කාලයක් ඉවසලා ඉදපන් පුලුවන්නම්. උන්ගෙන් අඩුවට ගන්න පුලුවන්වේ.:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: chithralwajirapriya

    ssckkani

    Member
    Nov 21, 2009
    18
    1
    0
    මටත් කැමරාවක් ගන්න ඕනේ...මාත් මේ පොඩ්ඩක් බලන් ඉන්නෙ උන් කවද දායිද කියන එකට..