50000 - 80000 අතර ගන්න හොද camera model ටිකක් කියපල්ලකෝ ගණන් & ගන්න හොද place ටිකකුත් එක්කම.
මම camera එක ගන්නේ පෞද්ගලික පාවිච්චියට.Professional photography වලට නෙමෙයි.ඒ හින්දා normal එකේ හොදට photo ටිකක් ගහගන්න camera එකක් තිබ්බා නම් ඇති.