Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    50000 - 80000 අතර ගන්න හොද camera model ටිකක් කියපල්ලකෝ ගණන් & ගන්න හොද place ටිකකුත් එක්කම.;)

    මම camera එක ගන්නේ පෞද්ගලික පාවිච්චියට.Professional photography වලට නෙමෙයි.ඒ හින්දා normal එකේ හොදට photo ටිකක් ගහගන්න camera එකක් තිබ්බා නම් ඇති. :yes:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    තැන්ක්ස් මචන්.ඒ camera එකේ මොනවා හරි විශේෂත්වයක් තියෙනවද ඒ ගණන් වලට තියෙන අනිත් camera වලට වඩා?
    මම Camera ගැන නම් වැඩිය දන්නෙ නෑ මචං , But ඔය කැමරාවට හුගක් හොද Reviews එහෙම තියෙනව.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    තැන්ක්ස් මචන්
    මොකක් ගත්තත් හොදට හොයල බලල ගනිං මචං, එළකිරි
    11.gif
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මොකක් ගත්තත් හොදට හොයල බලල ගනිං මචං, එළකිරි
    11.gif

    ඔව් මචන් ඒක ඇත්ත.මටත් ලොකු දැනුමක් නැහැ මේවා ගැන.බලමු දන්න තව අය help එකක් දෙයිනේ. :rolleyes:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඔව් මචන් ඒක ඇත්ත.මටත් ලොකු දැනුමක් නැහැ මේවා ගැන.බලමු දන්න තව අය help එකක් දෙයිනේ. :rolleyes:
    DSLR ගැන Thread දෙක තුනකුත් තිබ්බ මචං කිරියෙ , ඒවත් හොයාගෙන බලපන් :D
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    Nikon Coolpix P900 - The Nikon Coolpix P900 offers the World's longest optical zoom lens on a camera, with an 83x optical zoom lens, making it ideal for moon photography as well as other distant subjects. Wi-Fi, GPS, a vari-angle screen, numerous scene modes, and manual controls are included in this large SLR-styled camera.