Dry box එකක් ගන්න තැනක් කියන්නකෝ
, cameralk එකේ ඇරෙන්න වෙන ගන්න පුළුවන් කොහෙන්ද? Camoron trade එකෙත් ලොකු වෙනසක් නැහැ නේද cameralk එකත් එක්ක බලනකොට
? පිටකොටුවේ නැද්ද මචන්
? ikman එකේ බැලුව එකෙත් නැහැ බන්. මට අද හෙටම එකක් ගන්න පුලුවන්නම් ලොකු දෙයක් බන්
. බම්ප් එකකින් හරි සපෝර්ට් එකක් දීපන් මචන්ලා

Last edited:

4500k withra wenakota ganna puluwan silika gel dana ekak neh eeta wada wadida ?