expeed 3 & expeed 4 athara wenasa mokakda? 4to quality eka wenas da? nattan ape PC processor wage ekakda???![]()

main difference eka higher iso, better movie recording, more shots for the same battery. image quality ekata loku difference ekak wenne na. exp 4 eke low pass filter eka nathi nisa parana ekata compared photos sharp. oka gana ethcara hitahnne epa. oya deke difference eka nikan photo ekak diha baluwata penne na.![]()

ethakota machan D5200 ekata wada D3300 gaana adu ai? eke tiyenne expeed 4 ekak...but D5200 eke expeed 3..![]()
d5200 eka hodai d3300 ekata wada ekai. processor eka aluth unata sensor eka wenas. d3000 series ekata wada d5000 series eke cameras hodai. d5100, d5200 wala thiyenne d7000 eke sensor eka. focus points, dynamic range, image quality wadi d5200 anith ekata wada.
mata santhosai machan ube prewina denuma gena,Attatama machan uba subject eka gena sirawatama dannawa,A wunata uba full frame wala thiyena wenasa gena hariyata danne na wage
Kalin kiwwath wage man ayeth ahanne uba DSLR ekak ganne passport size,4R size withara photos print karanna withara da
8MP ube danume hatiyata photo ganna athi wunata,Api wage wadiya subject eka gena nodanna un ta nam madi,anika print nokara loku screen ekaka dala balannawath 8MP apitanam madi,



මචන් මමත් වැඩිය ඹය හුටපට ගැන දන්නේ නැ ඉගෙනගන්න ආසයි උබ කොහේන්ද මචන් ඹය දෙවල් ඉගෙනගත්තේඅනේ මහත්තයෝ... ඔබතුමාට ඉගැන්නුව ගුරුවරුන් ගැනත් කණගාටුයි... අහපු ප්රශ්නෙට උත්තරයක් දීල නැ... නිකොන් වල 300 ppi එන්නත් කැනොන් වල 72 ppi එන්නත් හෙතුව කියල හිටියනං. ඉන්ටර්නෙට් එකෙන් හරි බලල දාපන් අවුලක් නැ.... dpi 300 වලින් එහා කොච්ච්ර ප්රින්ට් කොලිටි තිබුනත් සාමන්යය ඇහැකට 300 dpi වලින් එහාට read කරන්න බැ. එක පදනම් කරගෙනයි හැමදේම ප්රින්ට් වෙන්නෙ. අඩි 30X70 ප්රින්ට් එකක් ලගට ගිහින් බලපන් කො පින්තූර පේනවද කියල. හරකෙක් වගේ තප්පුලන්න එපා බං. 8MP 16X24 print එකක් 300 DPI එකකට වැඩිත් එක්ක.![]()
මචන් මමත් වැඩිය ඹය හුටපට ගැන දන්නේ නැ ඉගෙනගන්න ආසයි උබ කොහේන්ද මචන් ඹය දෙවල් ඉගෙනගත්තේ
අනේ මහත්තයෝ... ඔබතුමාට ඉගැන්නුව ගුරුවරුන් ගැනත් කණගාටුයි... අහපු ප්රශ්නෙට උත්තරයක් දීල නැ... නිකොන් වල 300 ppi එන්නත් කැනොන් වල 72 ppi එන්නත් හෙතුව කියල හිටියනං. ඉන්ටර්නෙට් එකෙන් හරි බලල දාපන් අවුලක් නැ.... dpi 300 වලින් එහා කොච්ච්ර ප්රින්ට් කොලිටි තිබුනත් සාමන්යය ඇහැකට 300 dpi වලින් එහාට read කරන්න බැ. එක පදනම් කරගෙනයි හැමදේම ප්රින්ට් වෙන්නෙ. අඩි 30X70 ප්රින්ට් එකක් ලගට ගිහින් බලපන් කො පින්තූර පේනවද කියල. හරකෙක් වගේ තප්පුලන්න එපා බං. 8MP 16X24 print එකක් 300 DPI එකකට වැඩිත් එක්ක.![]()




Haraka kawuda kiyala me thread eka kiyawana un therum gani machan,uba hithan inne loku camera ekak thiyenawanam witharai hoda photo ekak gahanna puluwan kiyala ne
Lokka man kothanawath kiyala na man me photo subject ekata Class giya porak kiyala,Uba nodannawa wunata machan dan aluthin ena printers wala DPI gana 300 ta wada godak wadiy,danne nattan printer ekaka catalog ekak hari aran balapan DPI kiyak withara enawada kiyala,issara apu machine thamai 300 DPI walata awe,
Haraka kawuda kiyala me thread eka kiyawana un therum gani machan,uba hithan inne loku camera ekak thiyenawanam witharai hoda photo ekak gahanna puluwan kiyala ne
Lokka man kothanawath kiyala na man me photo subject ekata Class giya porak kiyala,Uba nodannawa wunata machan dan aluthin ena printers wala DPI gana 300 ta wada godak wadiy,danne nattan printer ekaka catalog ekak hari aran balapan DPI kiyak withara enawada kiyala,issara apu machine thamai 300 DPI walata awe,
man hithanne uba wadiya photo print karapu nathi ekek wage photo gahuwata,ekai ubata 8MP atharai 24Mp atharai thiyena wenasa hoya ganna bari![]()



ගොඩාක් ස්තුතියි මචන් මමත් කැමරාවක් ගන්න සිහින මව මව ඉන්නේ ගොඩාක් කාලෙක් ඉදලා ඒකක් ගත්තාම මමඉගෙනගන්න ඹනේ
ලොකු කමකට කියන මගුලක් නෙමේ.. නොදන්න න්ට බොරු උගන්නන හරක් ඉන්නව බං. ඒකයි මේ කියන්නෙ. අපිට වඩා දන්න උන් ගොඩක් ඉන්නව. දන්නැති දෙ දන්නෙ නැ කියල ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
මුලින්ම ඉන්ටර්නෙට් එකෙන් මචන්
ප්රසිද්ද ගුරුවරු දෙන්නෙක් ගෙන්
එක්කෙනෙක්ගෙන බේසික්
ණඉත් කෙනාගෙන් commercial
ඊට පස්සෙ කැලණිය කැම්පස් එකෙන්
ඊට පස්සෙ ජාතික ඡායාරූප කලා සංගමයෙන්
දැන් ආපහු ඉන්ටර්නෙට් එකන් සහ නොදන්න දෙවල් එක එකාගෙන් අහගෙන ඉගෙනගන්නවා... වැඩකරලත් ඉගෙන ගන්නවා

ප්රින්ටර් වල ඊට වඩා එනව තමයි උට්ටෝ... HD කියන්නෙ මොනාද කියල උබත් මමත් දෙන්නම දන්නව... මම කියන්නෙ පේන තරම බං... අනෙ මන්ද ඕයි.... ලැබ් එකක් තියන් ලබ්බක් ද කරන්නෙ...![]()


Ay machan ubata mala penala wage,Api denna machan mechara dawasak bohoma wedagath widihata katha karala ne me thread eka bump karagena awe,moko eka parata Bashawa wenas wune 
(mage nodanna kamata ahanne)nodanna deyak igena ganna lajja wenna oni na ne.Ay machan ubata mala penala wage,Api denna machan mechara dawasak bohoma wedagath widihata katha karala ne me thread eka bump karagena awe,moko eka parata Bashawa wenas wune
DPI gana wadiyen enawanam,eheta penneth 300Dpi nam mona magulata oii machine hadan un Dpi gana wadi karala,machine hadanne?(mage nodanna kamata ahanne)nodanna deyak igena ganna lajja wenna oni na ne.



Man nam machan wessakatawath Photography igena ganna class ekakata gihin na,Uba class bara ganakata gihin ne,uba indranath sir ,lal hagoda sir ge ehema class giya da
ලොකු කමකට කියන මගුලක් නෙමේ.. නොදන්න න්ට බොරු උගන්නන හරක් ඉන්නව බං. ඒකයි මේ කියන්නෙ. අපිට වඩා දන්න උන් ගොඩක් ඉන්නව. දන්නැති දෙ දන්නෙ නැ කියල ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
මුලින්ම ඉන්ටර්නෙට් එකෙන් මචන්
ප්රසිද්ද ගුරුවරු දෙන්නෙක් ගෙන්
එක්කෙනෙක්ගෙන බේසික්
ණඉත් කෙනාගෙන් commercial
ඊට පස්සෙ කැලණිය කැම්පස් එකෙන්
ඊට පස්සෙ ජාතික ඡායාරූප කලා සංගමයෙන්
දැන් ආපහු ඉන්ටර්නෙට් එකන් සහ නොදන්න දෙවල් එක එකාගෙන් අහගෙන ඉගෙනගන්නවා... වැඩකරලත් ඉගෙන ගන්නවා

Owඅනේ බං... උට්ටෝ කිව්වෙ අහිතකට නෙමෙයි, අවුල් උනානම් සමාවෙන්ට ඕනෙ. වර්ග අගලකට තියෙන තිත් ගාන 300 උනහම තිත තිතක් විදිහට අදුනගන්න තියෙන හැකියාව ඉක්මවා යන එකයි වෙන්නෙ. 300 වඩා ප්රින්ට් උනහම වෙන්නෙ ටෝනල් රේන්ජ් එක වැඩි වෙන එක. ඒ කියන්නෙ ග්රේඩියන්ට්, ටෙක්ස්චර්ස් වල පාට වඩාත් හොදින් එනව කියන එක. කලුපාටෙ කලර් කොටස් 8 කියමුකෝ. ඒක කොටස් 16 කලොත් කලු සහ සුදු අතර තවත් අලු පැහැ අන්තර ගාන වැඩි වෙනකොට එව්ව වෙන වෙනම පේන්නෙ නැ. ග්රේඩියන්ට් එකක් වගේ පේන්න ගන්නව.. තේරුනා කියල හිතනව උඹට.![]()
, A wagema lankawenam godak welawata print karana un 300 dpi walin ehata print karanne na,kochara Dpi ganak printer eke awath 





Man nam machan wessakatawath Photography igena ganna class ekakata gihin na,Uba class bara ganakata gihin ne,uba indranath sir ,lal hagoda sir ge ehema class giya da
Ow, A wagema lankawenam godak welawata print karana un 300 dpi walin ehata print karanne na,kochara Dpi ganak printer eke awath
habai man ubata apahu kiyanawa hoda Photo ekak ganna camera eka loku ekak wennama oni na![]()



Educational WALIYAK...
Maru Oi....
Digatama Mara ganilla oya widiyata...
ai bn lankawata set wenne naththe?