වැඩකරුවෙක් ඉන්නවා නන් කෙලින්ම ජපනෙක් ගනින්.3.20ට අකුරු තුනේ චැසි 120 ජේඩක් ගත හැකි.3.5න් එහාට හොනට්ටු තියෙනවා.තුනට විතර සුපිරි tw ගන්ඩ පුළුවන් b නම්බර්.ට්‍රැකර් එහෙමත 3.5න් එහාට ගන්ඩ පුලුවන්.මේ දවස් වල ජපන හෙනට ගනන් ගිහින් බන් රෙජිස්ටර් කරන්ඩ දෙන් නැති හින්දා... රෙජිස්ටර් කරපුව බර ගනන්![]()
ජේඩ් 25-30 තමයි... හොනට් දන්න විදිහට 25න් පහළ.
උඹෙන් පණ්ඩිත කතා ඇහුවේ නෑ මම..
බයික් එක ගැන අදහසක් දෙන්න උඹට බැරිනං අනවශ්‍ය දේවල් ත්‍රෙඩ් එකේ කතා නොකර හිටපං මචං..
ත්‍රෙඩ් එක දැම්මේ මේ බයික් එක ගැන අදහසක් ගන්න.. එහෙම දැනුමක් උඹට නැත්තං බම්ප් එකක් දාල නිකං හිටපං...
උඹේ පකුන් කතා මට අවශ්‍ය නෑ..
තෑන්ක්ස් ත්‍රෙඩ් එකට ආවට..


මම කියන එක පන්ඩිතද නැද්ද කියන එක bike හරි හමන් පාවිච්චි කරන එවුන් දන්නවා,
ඔය bike එක ගැන මට අහන්න දකින්න ලැබිච්ච දේ තම කිව්වේ.
bike එක ගැන අදහසක් ගන්න තම මගේ යාලුවට වෙච්ච දේ කිව්වේ,
bike ගැන නම් විශේෂ දැනුමක් මට නැ එක හරි.
කොහොමත් උඹ වගේ ඔලුව උදුම්මගත්ත හරක්ට වචනෙකින් හරි දෙයක් කියන්න ආපු මට ගහපන් මඩු වලිගෙන්....![]()
ජපන් බයික් ඔය ගානට තියෙන්නේ බං පට්ට පරණ ඒවානේ..
අනික ඕවට බඩු හොයන්න ගියාම සංසාරේ එපා වෙනවා.. මේවට ඕන තරං බඩු තියෙනවනේ බොලව් ඒකයි ලොකුම සිද්ධිය මේකක් ගන්න හිතපු..
බයික් එක හොදයි ද රයිඩින් ප්ලෙෂර් එකක් තියෙනවද, shock හොදයි ද අන්න ඒවගේ පොඩ්ඩක් විස්තර ටිකකුයි හොයන්නේ මචංලා...

supiri badu thama 
oya huchakku ganna epa bun japan bike ekak ganin.parana kiyala moko dirala kadan watenawaisupiri badu thama
![]()
මගෙත් යාලුවෙක් ගත්තා
හැබයි උ පද්දට වඩා වුනේ එකෙන් වැටිච්ච එක,
ගොඩක් උන් කියන්නේ යන ගමන් සුදු කොඩි පෙන bike එකක්ලු ඕක![]()

but methananam ithin ubage yaluwage awulak wage machan 


ඔය ගානට TW තමයි නේ..
eetharam demand ekak thiyenne dan registration ehemath nawaththala hindauba aasa style eke bike ekak ganin.jade ekakata unath yanna puluwan hoda ewa watenawa oya gaanata unath.habai kollo winadiyakwath thiyenne pata gaala wikinenawaeetharam demand ekak thiyenne dan registration ehemath nawaththala hinda
උඹේ යාළුවා බයික් එකෙන් වැටෙන එක බයික් එකේ වරදක් නෙමෙයි නේ.. ඒකට ඌට ආයේ ලර්නර්ස් යන්න කියපන්.. ඒවා මෙතෙන්ට වැඩක් නෑනේ... මම ඇහුවේ බයික් එකේ විස්තර..
නැතුව ඒවා පදින උන් ගැන නෙමේ.. උන් කෙලින් පදිනවද, ඇදේට පදිනවද, බයිසිකලේ පෙරලගන්නවද ඕව මට වැඩක් නෑනේ..
එක එකාගේ ඕපදූප මට වැඩක් නෑ.. දන්නවනං බයික් එක ගැන දන්න විස්තරයක් කියපන් නැත්තං වැඩක් නැති පකුන් කතා නොකර ඉදපන්...
කොහොමත් උඹල වගේ නරි වාදන් දෙන උන් ත්‍රෙඩ් වලට නේන එකම තමයි හොද..
අදාළ දේ විතරක් කතා කරපං.. මම ඇහුවේ බයික් එකේ විස්තර.. මට ගැලපෙන්නේ මොකද්ද කියන එක මම උඹෙන් ඇහුවේ නැහැ නේ.. දන්නේ නැත්තං කටවහන් පැත්තකට වෙලා ඉදපන් ඒක කාටත් ලේසි....


bike eka gananam pahadeemak netha magebut methananam ithin ubage yaluwage awulak wage machan
![]()



TW එකකටත් ආසයි.. එත් බං සිද්ධිය කැඩුනම කෑලි බෑලි හොයන්න පන්චිකාවත්තෙයි ඇරෙහෙයි මෙහෙයි යන්න මට වෙලාවක් නෑ බං.. ලොකුම දේ පටස් ගාල බඩු හොයාගන්න තියෙන්න ඕනේ.
ඕවට පාට්ස් කවුරුහරි හරියට කරනවනං ඔහොම එකක් ගන්නවා බං..


උඹේ යාළුවා බයික් එකෙන් වැටෙන එක බයික් එකේ වරදක් නෙමෙයි නේ.. ඒකට ඌට ආයේ ලර්නර්ස් යන්න කියපන්.. ඒවා මෙතෙන්ට වැඩක් නෑනේ... මම ඇහුවේ බයික් එකේ විස්තර..
නැතුව ඒවා පදින උන් ගැන නෙමේ.. උන් කෙලින් පදිනවද, ඇදේට පදිනවද, බයිසිකලේ පෙරලගන්නවද ඕව මට වැඩක් නෑනේ..
එක එකාගේ ඕපදූප මට වැඩක් නෑ.. දන්නවනං බයික් එක ගැන දන්න විස්තරයක් කියපන් නැත්තං වැඩක් නැති පකුන් කතා නොකර ඉදපන්...
කොහොමත් උඹල වගේ නරි වාදන් දෙන උන් ත්‍රෙඩ් වලට නේන එකම තමයි හොද..
අදාළ දේ විතරක් කතා කරපං.. මම ඇහුවේ බයික් එකේ විස්තර.. මට ගැලපෙන්නේ මොකද්ද කියන එක මම උඹෙන් ඇහුවේ නැහැ නේ.. දන්නේ නැත්තං කටවහන් පැත්තකට වෙලා ඉදපන් ඒක කාටත් ලේසි....






තෝ වැනි අම්බරුවෙකුට මීට වඩා පැහැදිලි කිරීමක් මගෙන් නැත.
ඕන මගුලක් හිතාගනින්.
මම ලිස්සලා වැටුනානම් මම තමයි වැරදි.හේතුව මට වැඩි experience නැති හින්ද
ඌ සුපර් මොටර්ඩ් පදින එකෙක් බන්,bike වැද්දෙක් නෙමේ,එත් සැහෙන bike ගානක් පදින එකෙක්
උගෙන් ඉතින් එක කියල ඇහුවම උ කිව්වේ එක්කෝ මේක මගේ වෙලාව නැත්නම් කවුරුහරි මට හූනියමක් කරලා කියල බන්,
අපි දැන් උව බයිට් කරන්නෙත් දැන් ඔය bike එක ගැන කියල.
ජපන් එකක් ගන්න හිටියේ උටත් තිබ්බේ මුට තියෙන ප්‍රශ්න,
කැලි නැ,පරණයි බ්ලා බ්ල
දැන් අගේට ක්ලචස් දෙකෙන් ඇවිදින ගමන් ඉන්නවා![]()

මට නම් දැන් ඔය ඉන්දියන් චීන බයික් පදිනකොට වන්ගුවක් දකිනකොට ඇට දෙක සීතල වෙනව බන්. එච්චරකට ශුවර් නෑ. ටිකක් හරි අල්ලන්නෙ පරන ඩිස්කවර් එක විතරයි, අනික් බයික් නම් මාරයා සමග යනව වගේ![]()
උබෙ බයික් ගැන තියන දැනුම පේනව හොදටම. ගනින්කො ගිහින් ඔය demak එකක් මෙතන කියවන්නෙ නැතුව. මම 2010 ඉදන් බයික් පදිනව. වැටිල තියෙන්නෙ බජාජ් පල්සර් එකක් පදින්න ගිහින් බජාජ් ස්කූටරයක් පදින්න ගිහින් සහ CG125 පුරුදු වෙන කාලෙ.ඊට පස්සෙ පැදපු 250+ ජපන් බයික් වලින් වැටිලම නෑ. අඩු ගානෙ මම පොඩි කාලෙ පැදපු ජපන් සයිකලෙන්වත් වැටිල නෑ. මොකක්දො චින සයිකයලක් තිබ්බ. ඒ මගුලෙන් නම් අනන්ත වැටික දනිස් තුවාල කරන් ඇති.![]()