DTM 200 bike eka

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
TW ekata parts thiyanawa, oya malasian magul walata thama parts nathe :angry::angry:

මේකේ පාර්ට්ස් තියෙනවා බං ගෙන්නන agent කෙනෙක් ඉන්නවනේ බං.. ජපන් බයික් වල ඇවිදිල්ල තමයි එපා වෙන්නේ...
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
afoo demak neda? penumanam hodii wadanam komada danna.. mamanm balanne KTM 200 duke ekk 5kata 4kata witara

ITQGL6A.png

උඹල ඕවට පාර්ට්ස් හොයාගන්නේ කොහොමද බං...
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මට නම් දැන් ඔය ඉන්දියන් චීන බයික් පදිනකොට වන්ගුවක් දකිනකොට ඇට දෙක සීතල වෙනව බන්. එච්චරකට ශුවර් නෑ. ටිකක් හරි අල්ලන්නෙ පරන ඩිස්කවර් එක විතරයි, අනික් බයික් නම් මාරයා සමග යනව වගේ :no:

:lol::lol:
මන් ලිස්සල වැටුනෙත් අලුත් ඩිස්කවරි එකක් පදින්න ගිහින් බන්.
CBR ඕනනේ නැ CD 90 යනකොට වගේ නමුවනම් කටේ දත් ටිකත් නැ.
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    මේකයි බං කිව්වට තරහ වෙන්න එපා මට උඹලගේ පම්පෝරි අහන්න අවශ්‍ය නෑ.. අනික මම මෙතන demak එක ගැන කියවන්න ආවෙත් නෑ... මම දාල තියෙන බයික් මොඩ්ල් එකේ හොද නරක විස්තර දැනගන්න විතරයි මට අවශ්‍ය උනේ.. උඹ අවුරුදු කීයක ඉදං බයික් පදිනවද, පැද්ද බයික් මොනවද, කීපාරක් වැටුනද ඕව මේවා මට වැඩක් නෑ බන්... මම අවුරුදු 6ක ඉදං දැන් පල්සර් එකක් පදිනවා ඒත් කවදාවත් වැටිලා නෑ.. ඒ කියන්නේ මට මට උඹට වඩා හොදට බයික් පදින්න පුළුවන්.. අනේ ප්ලීස් බං මේ අනංමනං කුණුහරප කතා කරන්න එපා.. බයික් එකේ ගුණ අගුණ දැනගන්න විතරයි මට ඕනේ.. උඹ පල්සර් එකත් පෙරලගන්න පොරක් නං උඹේ බයික් පැදිල්ල ගැන කොහොමත් කතා කරලා වැඩක් නෑ සරලව කිව්වොත්...
    මට දැනගන්න ඕනේ මේ බයික් එකේ පැවැත්ම කොහොමද, රයිඩින් ප්ලේෂර් එකක් තියෙනවද, ශෝක්ස් හොදද ඔන්න ඔය වගේ විස්තර..

    :lol::lol::lol::lol:

    ආය මම මොකුත් කියන්නෙ නෑ. අනිවා උබ සුපිරි පොරක් තමා ඉතින්. වැටෙන්නෙ නැතුව පුල්සරෙ පැද්ද නම් අවුරුදු ගානක්. :)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    pissuda ban ubalata 4k 5k dila, malasian ,indian magul ganna , :angry::angry: hoda hornet ekak ganna puluwan salli ne :rolleyes::rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1566615
    honda_hornet_250_for_sale_dublin_9140124447450964147.jpg

    https://ikman.lk/en/ad/honda-hornet-115-2008-for-sale-colombo-14

    KTM europe machn. India wala tiyenne dealership ekk witaraii. KTM BMW padapu ekk komath KTM ekk gannawa BMW ganna bari unath, comfortable, handling, cornering, break kiyala wadak naha..lankawe spareparts nati eka tami case eka. honert wala 20-30 kmpl duke wada karanawa 50-60kmpl wage