577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං ඩයලොග් ලා කලින් ෆී දීපු ZEE TV ආයෙත් තියෙනව... ඒක ෆී දෙනවද? ඇක්ටිවු කර ගන්නේ කොහොමද?
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    dtv bill eke cover ekema gahala thibuna.. free activa8 karanna puluwan sms ekakin.. account number n channel number yawala.. customer care eken ahuwoth hariyatama kiyai.. :D :D....