Dubai Help

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    හප්පේ බොන්න නම් බැරියෝ...:rofl:

    මමනම් ඉන්ටනෙට් සිටි එකට ආවේ එකම එක සැරයක් විතරයි.. ක්ලොක් ටවර්, ක්‍රීක් වගේ පැති වලනම් ඉඳල හිටලා පයින්ම ඇවිදිනවා අර යාලුවා එහෙම සෙට් උනාම..:yes: දැන් හැම තැනම හොඳට හදලා.. ඔක්කොම වගේ ලස්සනයි බං.. ක්‍රීක් එකේ නම් ඉතින් ගඟ අයිනේ පොඩ්ඩක් ඉඳන් ඉන්න බංකු එහෙමත් තියෙනවා..:cool: මාසෙකට සැරයක් වගේ සිකුරාදා යාලුවා සෙට් උනාම ඉතින් බෝට්ටුවේ බර් ඩුබායි පැත්තෙ එහෙම වටයක් දාලා කොහෙන් හරි කාලා එහෙම පොඩි ගාණක් කුඩු කර ගෙන එනවා නිකන් පොඩි උන් දෙන්නෙක් වගේ..:rofl:

    Ohoma hemadama edapan. ubata loweth salli ethuru karaganna puluwan. Api nam ban pissu keliya. Hema Thursday ma bothal ganan bonawa. beela Friday dawasama nidi. redi hodanne Saturday. Apahu Sunday edan weda.

    Bona aka thama api nam kale. Biwwa palenna.

    Miracle Garden yaman. Lassana mal waththak. me dawas wala hodai yanna rasne adu nisa. Oka thiyenne Mall of Emirates pahu wenawath akkama, First Gulf bank station aken bahapan uba Daira paththe edan anawa nam.

    Rigga wala patta palathuru been kadayak thiyenawa neda ban? gihin thiyenawada uba?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    ම්ම්ම්ම්ම්.... ඕකම තමයි සීන් එක.. මොකද පිස්සු කෙළියෙ නැති උනාට මට තාම ඉතුරුවක් කර ගන්න ලැබුණේ නෑ..:sorry: ඒකයි ෂේප් එකේ වෙන තැනක් හොයන්න ට්‍රයි කරන්නේ.. පොඩි තැනක හරි කමක් නෑ වැඩිපුර ගාණක් සෙට් වෙනවනම්..:yes:

    මිරකල් ගාඩ්න් එකට යන්න ප්ලෑන් කරන් ඉන්නවා මම මෙහේ ඇවිත් මගේ යාලුවා එක්ක සෙට් උන මුල්ම හවසේ ඉඳලා.... තාම වෙලාවක් සෙට් උනේ නෑ.. මේ බූතයට උදේ වරෙන් කිව්වාම ඒකා එන්නේ 12ත් පහු වෙලා.. ආවට පස්සෙ තමයි ප්ලෑන් කරන්නේ අරහෙ යං මෙහෙ යං කියලා..:angry:

    එමිරේට්ස් මෝල් එකටනම් එක සැරයක් ආවා වගේ මතකයි අඳුරන අයියා කෙනෙක් එක්ක කාර් එකක.. වාහන වල යද්දි නම් කරකවලා අත ඇරියා වගේ තාම..:baffled:

    රිගා වල ෆෘට් ස්ටෝල් එකටනම් දෙතුන් සැරයක්ම ගියා.. හැබැයි ගිය එක දවසකවත් පර්ස් එකේ ඩිරාම් 100ක් වත් තිබුණේ නෑ..
    ඔය පහළ තියෙන්නේ මම ඇවිදපු තැන් ටිකක ආව දවස් වල ඉඳල ගත්තු ෆොටෝ කෑලි ටිකක්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1743713

    http://www.elakiri.com/forum/showthread.php?t=1743713&page=8
     
    Last edited:

    Ammata Me thread aka ube da? man meka baluwa. balal athithaya mathak karagaththa. Man Dubai walin awilla danata auruddak wage wenawa. Thama mathakai ethin.

    Pawal ubata purudu wei tika dawasak giyama.

    Man akak kiyannam putho, Philippine kennata nam rewatenna apa. okun patta kapati. Haama sudu unata chater ma chater. Ape lankawe ayyala godaaak ennawa Philippine kellan wa dagena. pare yanne nikan Suddiyek anna yanawa wage. melo rahak na a unata.

    Salli nam katath amarui ban. Ubata pattama aduwata one nam Satwa wage paththakata yaman, habai kollo , tikak amarui hode. Time akak labunama gihin balapan. Ubalage paththe edan wedi durak na. Ubata udawwak awashya nam mata kiyapan mage yaluwek wa contact karala dennam. un udaw karai ubata. Raththaran wage kollo set akak ennawa mata ohe. 100 bokkawal.
     
    හප්පා ඔව් ඔව්..මට මුලින්ම ලැබුණ උපදෙසත් ඒකම තමයි..:yes: පිලිපීන් කෑලි වලින් බේරිලා ඉන්න කියන එක.. මුල්ම එක සෙට් උනේ මනි රෙමිටන්ස් කරන තැනකදී... හෙන වෙලාවක් කතා කර කර හිටියා. මුලින්ම අම්මලාට සල්ලි දාපු සැරේ ඒක මේ ගෑණි සල්ලි ටික නුවර බ්‍රාන්ච් එකකට දාන්න හැදුවා.. ඒ වෙලාවේ හෙන සීන් එකෙන් වගේ පට්ට විස්තර ගොඩක් ඇහුවා මගෙන්.. හැබැයි එදායින් පස්සෙ මම එතනින් සල්ලි දැම්මේ නෑ.. නැත්තං මොකක් හරි වින්නැහියක් කර ගන්නවා මමත්..:rofl:

    මම ඉන්න පැත්තේ නයිජීරියන් කෙල්ලො නම් ඉන්නවා අම්බානක.. අතින් අදින වෙලාවල් පවා තියෙනවා..:rolleyes: සත්වා පැත්ත ගැනත් මම අහලා තියෙනවා.. ඒ පැත්තෙනම් ගිහින් නෑ හැබැයි.. කොහොමත් මම බඩු සබ්ජෙක්ට් එකෙත් නෑ..:lol:

    අඩේ මටනම් හෙන ලොකු ගැම්මක් ආවා යාලුවෙක් කන්ටැක්ට් කරල දෙන්නම් කිව්වාම..:cool: මොකද මට කියල ඉන්න එකම යාලුවා අර රෂීඩියා වල ඉන්න එකා විතරයි..:dull: මොකද බොන්නෙත් නැති බඩු ගහන්නෙත් නැති මං වගේ උන්ට යාලුවෝ සෙට් වෙනවා ටිකක් අඩුයි..:rofl: ගොඩක් දුරට මට ඔයාගෙ සපෝට් එකක් ගන්න වෙයි වගේ..:rolleyes:
     
    Ona welawaka kiyapan. Salli walin nam udaw karanna unta bari wei. A unata yaluwek hatiyata ubata ona sup akak dei. Satwa yanna kiwwe badu gahanna nemei yako :lol: . bed space akak hoyaganna.

    Ona welawata kiyapan. Man set karala dennam.

    Ai yako Western union yawanne salli? Man nam yawwe UAE Express aken. Thawa Araliya kiyala Lankawe akakuth thiyenawa Karama Hotel aka essarha. Ratsky kiyala club akak ahema ahala nadda? :lol: :) :sorry:
     
    නෑ.නෑ.. මම හෙල්ප් එකක් ගැන කිව්වේ සල්ලි වලින් නෙමෙයි..:no: කොච්චර ලොකු සැලරි එකක් ගත්තත් ඒ ඒ කෙනාගේ අවශ්‍යතාවල් අනුව සල්ලි වලින් එහෙම උදව් කරන්න බෑ.. :) ඒක තේරුම් ගන්න පුලුවන් ඉතින් රට ඉන්න උන්ටම තමයි..:oo: මට දැනට මගේ වියදම් මැනේජ් කරන් යන්න පුලුවන්.. :cool:

    මට ඇත්තටම හෙල්ප් එකක් ඕනේ අලුත් ජොබ් වේකන්සීස් ගැන..? කම්පැනි ගැන..? සැලරි තත්ත්වේ ගැන..? නවතින ප්ලේස් ගැන වගේ දේවල් ටිකක් ගැන හොඳට දැන ගන්න.. මොකද මම කෙලින්ම කඩා පාත් උනේ අඳුරන කෙනෙකුගේ ප්ලේස් එකකටමනේ..:) ඉතින් එළි පහළිය ගැන එක්ස්පීරියන්ස් ඇත්තෙම නෑ...:no: මෙහේ කාලයක් ඉන්න අපේ රටේම කෙනෙකුගෙන් විස්තර දැන ගන්න තියෙනවනම් ඒක ලොකු පහසුවක්..:) මම ආව දවස්වලනම් ගොඩක් තැන් වල වේකන්සි සෙට් උනා.. ඒත් මම වැඩ කරන්න ආවේ හිතවත් කෙනෙකුගෙම තැනකට නිසා එක පාර පනින්න බැරි තත්ත්වයක් තිබුණේ.. :no:දැන් ඒ කේස් එක ඉවරයි.. දැන් තියෙන්නේ ටිකක් හොයලා බලලා දෙයියනේ කියලා හොඳ තැනක් හොයා ගන්න එක.. මම අර කිව්ව යාලුවත් සපෝට් එකක් දෙනවා..

    සත්වා වල බඩු කියන්නේ ඉතින් සපත්තු ඇඳුම් වගේ ඒවනේ..:lol: මම ඒක දන්නවා.. මම කලින් කමේන්ට් එකේ වාක්‍ය ගලපලා තියෙන විදිහේ අවුලක් තියෙනවා.. මටත් දැනුයි මීටර් උනේ.. :rofl:

    මම UAE EXpress එකෙන් නම් සල්ලි යවලම නෑ.. සාමාන්‍යෙන් සවිස් චාජ් එක අඩුම තැනින් තමයි මම සල්ලි යවන්නේ.. :D සාමාන්‍යෙන් අනිත් තැන් වල ඩිරාම් 18- 20 වගේ ගාණක් ගන්නවා.. ඒත් වෙස්ටන් යූනියන් එකේ ඩිරාම් 15යි.. :) අනික අත ලඟ තියෙන්නේ.. සල්ලි යවන්නෙත් අම්මට නිසා කෑෂ් පිකප් කරන්න ලේසි වෙන්නත් ඕනේ.. :dull:

    කරාමා තියෙන්නේ පට්ට දුරනේ.. අර ක්ලබ් එක ගැනත් අහලා නෑනේ.. මොකද්ද ඒ සීන් එක.. :P
     
    Uba mona filed akeda weda karanne? PM akak dapan.

    Karama wala oya club aka prasiddai Philippine scene walata. Oka Philippine club akak. A unata wedi hariyak okata yanne ape ayyala thama.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    කොහොමද බං Dubai වල දේශගුණ තත්වෙ එහෙම? :nerd:
    දවල්ට එහෙම එලියට බහින්න බැරි තරම් රස්නෙයි කියල අහල තියෙනව.:sorry:
    ඒ ඇත්තද බං? :oo:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Uba mona filed akeda weda karanne? PM akak dapan.

    Karama wala oya club aka prasiddai Philippine scene walata. Oka Philippine club akak. A unata wedi hariyak okata yanne ape ayyala thama.

    මම මේ දැනුයි ලොග් උනේ.. ඇහැරෙනකොට පරක්කු උනානේ..:baffled:
    මම විස්තර කියලා පී.එම් එකක් දන්නම්.. බොහොම ස්තූතීයි සපෝට් එකට..:) මටත් පී.එම් දෙක තුනක් ඇවිල්ලා..ඒවටත් රිප්ලයි දාන්න ඕනේ..

    පිලිපීන් ක්ලබ් එක ඉස්සරහෙන් නිකන් හරි ඇවිදං ගිහින් බලන්න ඕනේ..:rofl:

    Math SHJ inne :P

    ආහ්... මමත් සාජා එන්න බලන් ඉන්නවා අර ලොකු ඩෙකර් එකේ..:lol: දවසක කියන්නම්..
    11.gif

    කොහොමද බං Dubai වල දේශගුණ තත්වෙ එහෙම? :nerd:
    දවල්ට එහෙම එලියට බහින්න බැරි තරම් රස්නෙයි කියල අහල තියෙනව.:sorry:
    ඒ ඇත්තද බං? :oo:

    ජූනි, ජූලි, සැප්තැම්බර් වගේ නම් පට්ටම රසෙනෙයි බං..:baffled: සෙලිසියස් 50 එනකන් නගිනවා..:shocked: එළියට බැහිනවා කියන්නේ ඉතින් ආයි දාඩිය දානවා එකසිය ගාණට.. නොවැම්බර් මැද ඉඳන් සීතලයි.. උදේට සමහර වෙලාවට සෙල්සියස් අංෂක 15 -16 වගේ අඩු වෙනවා.. තාමත් සීතලයි.. හැබැයි දරා ගන්න බැරි තරම් කියලනම් සෙට් උනේ නෑ.. :cool:අතුළේ වැඩ කරන උන්ට ගානක් නෑ.. ඒත් ක්න්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ, පාරවල් වල කිලීනිං වගේ කරන අයට ගොඩක් අමාරුයි ඒක..:no:

    ඩුබායි වල job ekak kata yanna kadda ehema oneda bn hodata.. e ka thamai ekama awula.. kadda poddak awul mage..ekai awula ..නැත්නම් math ආසයි ඩුබායි enna

    කඩ්ඩනම් ටිකක් ඕනේ බං.. මහා ලොකුවට නැතත් මනුස්සයෙකුට යමක් කියා ගන්න පුලුවන් විදිහටවත් තියෙනවනම් හොඳයි.. :)
    ඒ වගේම හින්දි හෝ උරුදු වගේ භාෂාවක් දන්නවනම කඩ්ඩ ඕනෙම නෑ.. හැබැයි ඉතින් ටිකක් සාමාන්‍ය ජොබ් එකක් හොයා ගන්න නම් කඩ්ඩ ටිකක් වැදගත්...:dull:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    කොහොමද බං Dubai වල දේශගුණ තත්වෙ එහෙම? :nerd:
    දවල්ට එහෙම එලියට බහින්න බැරි තරම් රස්නෙයි කියල අහල තියෙනව.:sorry:
    ඒ ඇත්තද බං? :oo:

    මේ දවස් වල නම් සිතලයි.. නුවරඑළිය වගේ. summer එකට ටිකක් රස්නෙයි. අවුලක් නැ බන් ඒ වුනත්
     
    • Like
    Reactions: Suppa92

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    ජූනි, ජූලි, සැප්තැම්බර් වගේ නම් පට්ටම රසෙනෙයි බං..:baffled: සෙලිසියස් 50 එනකන් නගිනවා..:shocked: එළියට බැහිනවා කියන්නේ ඉතින් ආයි දාඩිය දානවා එකසිය ගාණට.. නොවැම්බර් මැද ඉඳන් සීතලයි.. උදේට සමහර වෙලාවට සෙල්සියස් අංෂක 15 -16 වගේ අඩු වෙනවා.. තාමත් සීතලයි.. හැබැයි දරා ගන්න බැරි තරම් කියලනම් සෙට් උනේ නෑ.. :cool:අතුළේ වැඩ කරන උන්ට ගානක් නෑ.. ඒත් ක්න්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ, පාරවල් වල කිලීනිං වගේ කරන අයට ගොඩක් අමාරුයි ඒක..:no:

    මේ දවස් වල නම් සිතලයි.. නුවරඑළිය වගේ. summer එකට ටිකක් රස්නෙයි. අවුලක් නැ බන් ඒ වුනත්

    දෙන්නටම Thanks guys....:)
    එල එල :)