Job එකක් හොයාගන්න ඕනේ බන්.මන් කාලයක් freelance වැඩ කරේ.දැන් ගෙදර ඉදල ඇති වෙලා ඉන්නේ.මම married.
7+ years of experience PHP expert කෙනෙක් .
skill : PHP,MySQL and MySQLi,API Intergration,CURL,SOAP,Javascript,Jquery,AJAX,JSON,Bootstrap,Node,Express JS,PostgreSQL,Advanced PayPal and Stripe API Intergration,Google MAP API intergration,GIS,Plugin Intergration,Twilio SMS/CHAT/Video API Intergration
මේවා තමා තියෙන්නේ මන් ගොඩක් කරේ custom php වැඩ.website සහ web applications.script ,bug fixing, analysis and design part එක්ක.
හොද ජොබ් එකක් company එකක් දන්නා කෙනෙක් ඉන්නවනම් sup එකක් දෙන්න මචන්.
මම බලාපොරොත්තු වෙන්නේ 1.6 - 3 LAK SALARY එකක්.
HELP me to find good JOB