Ducatiyen gihin kude kudu.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,958
    7,123
    113
    muge kali ahulanna athi.

    පැල්මඩුල්ල බත්ගම්ගොඩ ප්‍රදේශයේදී අදික වේගයෙන් පැමිණි යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පසෙකින් ඇති විදුලි කණුවක ගැටීමෙන් අද(10) අලුයම සිදුවූ අනතුරකින් එය ධාවනය කළ වයස අවුරුදු 27ක තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.

    Link to Facebook Post

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,070
    76,622
    113
    muge kali ahulanna athi.

    පැල්මඩුල්ල බත්ගම්ගොඩ ප්‍රදේශයේදී අදික වේගයෙන් පැමිණි යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පසෙකින් ඇති විදුලි කණුවක ගැටීමෙන් අද(10) අලුයම සිදුවූ අනතුරකින් එය ධාවනය කළ වයස අවුරුදු 27ක තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.

    Link to Facebook Post

    අඩෝ මිනියේ ෆොටෝ නැද්ද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,726
    48,230
    113
    දැන් තේරනවා නේද අැයි ඕව තහනම් කරන්නේ කියලා...ලංකාවේ වගේ මෙලෝ මාර්ග නීතියක් ගණන් ගන්නේ නැති ගොන්නු ඉන්න රටකට ඕවා ගේන්න දුන්නොත් ඕවා පදින උන්ට වඩා පාරේ ඉන්න උන් තමයි මැරෙන්නේ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,633
    1
    101,829
    113
    34
    Kalutara
    දැන් තේරනවා නේද අැයි ඕව තහනම් කරන්නේ කියලා...ලංකාවේ වගේ මෙලෝ මාර්ග නීතියක් ගණන් ගන්නේ නැති ගොන්නු ඉන්න රටකට ඕවා ගේන්න දුන්නොත් ඕවා පදින උන්ට වඩා පාරේ ඉන්න උන් තමයි මැරෙන්නේ..
    ඔව් ඉතින් CT100 වලින් 100ක් මැරිලා ඩුකාටි එකකිනුත් එකෙක් මැරෙනව තමා. මොකෝ ලංකාවෙ බහුතරයක් පදින්නෙ ඩුකාටි නෙමෙයිනෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,726
    48,230
    113
    ඔව් ඉතින් CT100 වලින් 100ක් මැරිලා ඩුකාටි එකකිනුත් එකෙක් මැරෙනව තමා. මොකෝ ලංකාවෙ බහුතරයක් පදින්නෙ ඩුකාටි නෙමෙයිනෙ.

    ඩුකාටි බහුතරයට තිබ්බනම් ඕකම තමයි වෙන්නේ..
     
    • Like
    Reactions: SK29

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,427
    1,691
    113
    Aniwaren muta me bike eka gedarin aran dunna ekak. Thamange salli walin gattama thamai wahanekata unath adare hithenne. Ethkota ohoma pisso wage yanne ne.