ලංකාවේ ඉන්නේ මෝඩ කෙල්ලෝ මම හැමදාම කියනවා වගේ
හොද හැදිච්ච කොල්ලේක් පස්සේන ආවම ගනන් උස්සල කැමත්ත නොදි ඉන්නවා
හොද කුපාඩියේක් බලලා love කරනවා හොද වැඩේ මෝඩ කෙල්ලෝන්ට
True!!!

තමන්ගේ අම්ම තාත්තට විදින්න වෙන දුක ගැන ටිකක් හරි හිතුවනම් මේ කෙල්ල කවදාවත් මේ වගේ දෙයක් කරන්නේ නැහැ...සමාජය ගැන දැනුමක් නැති වුනාම ඔහොම වෙනවා...
අපි හරියටම දන්නේ නෑ නෙ මොකද්ද උනෙ කියල... සමහර විට වෙච්ච සිද්දිය නිසා ගෙදරිනුත් ප්‍රශ්න එන්න ඇති... ඔයවගේ සිදඩි වලදී වැඩිපුරම ඕන දෙමාපියන්ගේ ආදරේ... ලංකාවේ නොවෙන්නෙත් ඒකම තමයි...

හරියටම දන්නේ නැත්තම් කොල්ලට බැනල වැඩකුත් නැහැ නේද?
කෙල්ලට ඔච්චර දෙයක් කරන්න හයිය තියෙනවනම් තව මොන අම්මල තාත්තලාගේ ආදරේද බන්? ඕකට කියන්නේ ආදරේ කියල නෙමෙයි...මෝඩකම..
සියදිවි හානි කරගත්තම මුලින්ම විදවන්නේ අවුරුදු ගානක් දුක් විදපු දෙමව්පියෝ...ඒ මිනිස්සු තරම කවුරුත් මේ කෙල්ල ගැන දුක් වෙන්නේ නැහැ...ෆේස්බුක් එකේ අයියලට නංගිලා ගැන ඉතින් කොහොමත් දුකයිනේ...නමුත් ඔකේ සැබෑ දුක දන්නේ ඒ අම්ම තාත්ත..මට නම් ඒ අම්ම, තාත්ත ගැන ගොඩක් දුකයි...ඒ මිනිස්සු පෙර කරුමෙකට මේ වගේ දරුවෙක් ලබන්න ඇති....පව්....![]()
කොල්ලත් හරි කියල කියන්නේ නැහැ...ඌත් වැරදියි...![]()
අවුරුද්දක් දෙකක් ලව් කරපු පොන්සියෙක්/වේසියෙක් වෙනුවෙන් අවුරුදු 18-20 දුක් විදලා විදල හදාගත්තු දෙමාපියන්ට ජීවිත කාලෙටම දුක් දෙනව..